Uncategorized

අලුත්ම අයිෆෝන් 13 එක්ක පියුමිගේ හොදම යහළුවා චන්දිමාල්ගෙන් ලැබුන බර්ත්ඩේ පාටි එක.

පියුමි හංසමාලී කියන්නේ වෙනස්ම විදිහට හිතන වෙනස්ම විදිහට ජීවත් වෙන කෙනෙක්. ඇයට මොන විවේචන ආවත් ඇය ඇයගේ මතය අනුව ජීවත් වෙනවා. ආදරණීය මවක් විදිහට ඇය තම දරුවා වෙනුවෙන් කැපවෙනවා කියලයි බොහෝ දෙනෙක් කියන්නේ.

කොහොම වුණත් අපි පියුමි ගැන කතා කරන්න හිතුවේ පසුගිය දවසක පියුමිගේ උපන් දිනය යෙදිලා තිබුණා. ඒ වෙනුවෙන් පුණ්‍ය කටයුත්තක් සිදුකළ අයුරුත් අපි ඔබට ගෙන ආවා.මේ කියන්න යන්නේ උපන් දිනය පසුවුණත් ඇය පසුගිය දවසක ඒ වෙනුවෙන් සාදයක් පවත්වා තිබුණා. මේ සාදය පියුමිගේ හොදම යහළුවා වන චන්දිමාල් විසින් සංවිධානය කරන ලද සප්‍රයිස් පාටියක් බවයි පියුමි තම ෆේස්බුක් පිටුවේ සදහන් කර තිබුනේ.

“Chandimal Jayasinghe Chathuranga Chathu ඔයාලා දෙන්නාටම ගොඩක් පිං මම පවු කියලා මට අලුත් 13 pro max එකක් අරං දුන්නට දෙන්නා බාගෙ බාගෙ දාලා..අවුරැදු 3 ක් එකම phone එක මම use කරනවා කියලා එයාලට දුක හිතිලා මට අරං දුන්නා. අනෙ මට දැං එම ආසාවල් නැ. එන එන phone එක ගන්න ඔනෙ කියලා. මිට අවුරුදු 4/5 කට කලින් නම් එම පිස්සුවක් තිබ්බා දැං එම ආසාවල් නැ .එත් ඇත්තටම හරිම සතුටුයි මට ඔයාලා වගෙ යාලුවො ඉන්න එකට ගොඩාක් පිං සිද්ද වෙනවා.

ඇය හොදම ආදරණීය මවකි. තම පුතු ආදරයෙන් රැකබලා ගනිමින් පෝෂනය කරමින් සතුටින් තබමින් හොදින් උගන්වමින් කිසිවෙකුටවත් අත නොපා ජිවත්වන ගැහැනියකි. ජීවිතේ සියලුම කඩාවැටීම් සවියක් කරගෙන කිසිවෙකුටවත් වරදක් තැබීමෙන් තොරව නැගී සිටින්නට වෙර දරන්නියකි.ජිවිතය දෙස සුභවාදීව බලන්නියකි.තම හිතවතුන්ට හිත මිතුරියන්ට හැකි උපරිමයෙන් උපකාර කරන්නියකි. සැබවින් ලබපු ගැහැනු ආත්මය තුල සතුටින් ජිවත් වන්නියකි. ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් නිරූපිකාවක් විදියට තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ආදරණීය පුතෙකුගෙන් දයාබර මවක් වන පියුමි තනියෙන් ජීවිතය නැගිටින්න හදන කාන්තාවක් විදිහට තමයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ.

01

02

03

04

Leave a Comment