Gossip Uncategorized

මම නම් එහෙම මගේ දරුවෝ යුටියුබ් වල දාලා විකු, ණන් කන්නේ නැහැ.

මහේෂි මදුෂන්කා කියන්නේ අපේ රටේ සිටින ජනප්‍රියම නිලියක් බව අප හොඳින්ම දන්නවා. නිර්මාණ බොහෝ ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබෙන මහේෂි වර්තමානයේදී නම් අපට වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඇය දැන් විවහා වෙලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වෙනවා. මේ සුරූපී රංගන ශිල්පිනිය 2019 වර්ෂයේ විවාහක රූ රැජිණට හිමිකම් කියන්න හැකියාව ලැබුණු සුන්දර යුවතියක්. නිතර දකින්න නොමැති වුනත් තාමත් තමන්ගේ ජනප්‍රිය තාවය රැකගෙන සිටින ඇය පසුගියදා මාධ්‍ය සාකච්චාවකට එකතු වෙමින් අලුත් ජිවිතේ ගැන පවසලා තිබුනා.

අලුත් කළා නිර්මාණ වලට එක වෙන්න බැරිවුණු ප්‍රධානම හේතුව වුනේ මගේ බබා. ආරාධනා නම් නොඅඩුවම ලැබුනත් බබාලාගේ වැඩ නිසා ඒ කිසිම දෙයකට සහභාගී වුනේ නැහැ. මේ දේවල් වලින් ටිකක් නිදහස් වුනාම නැවතත් රංගනයට සම්බන්ද වෙන්න බාලපොරෝත්තුවෙන් ඉන්නවා. ජීවිත කාලයේම ලැබුණු දේවල් වලින් වැඩියෙන්ම සතුටට පත්වුණු වටිනාම දේ තමයි මව් පදවිය. ඒ වෙනුවෙන් මගේ ජීවිතේම කැප කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. නමුත් රංගනය අත්හරින්න අදහසක් නැහැ. ජිවිතේ ගොඩක් දේවල් මට ලැබුනේ මේ ක්ෂේත්‍රය නිසයි. ඒ නිසා කවදාවත් රංගනය කියන දේ අමතක කරන්න මට බැහැ.මහේෂි මදුෂන්කා කියන්නේ අපේ රටේ සිටින ජනප්‍රියම නිලියක් බව අප හොඳින්ම දන්නවා. නිර්මාණ බොහෝ ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබෙන මහේෂි වර්තමානයේදී නම් අපට වැඩිය දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම ඇය දැන් විවහා වෙලා ඉන්නේ. ඒ විතරක් නෙවෙයි දරුවන් දෙදෙනෙකුගේ මවක්ද වෙනවා. මේ සුරූපී රංගන ශිල්පිනිය 2019 වර්ෂයේ විවාහක රූ රැජිණට හිමිකම් කියන්න හැකියාව ලැබුණු සුන්දර යුවතියක්. නිතර දකින්න නොමැති වුනත් තාමත් තමන්ගේ ජනප්‍රිය තාවය රැකගෙන සිටින ඇය පසුගියදා මාධ්‍ය සාකච්චාවකට එකතු වෙමින් අලුත් ජිවිතේ ගැන පවසලා තිබුනා.

අලුත් කළා නිර්මාණ වලට එක වෙන්න බැරිවුණු ප්‍රධානම හේතුව වුනේ මගේ බබා. ආරාධනා නම් නොඅඩුවම ලැබුනත් බබාලාගේ වැඩ නිසා ඒ කිසිම දෙයකට සහභාගී වුනේ නැහැ. මේ දේවල් වලින් ටිකක් නිදහස් වුනාම නැවතත් රංගනයට සම්බන්ද වෙන්න බාලපොරෝත්තුවෙන් ඉන්නවා. ජීවිත කාලයේම ලැබුණු දේවල් වලින් වැඩියෙන්ම සතුටට පත්වුණු වටිනාම දේ තමයි මව් පදවිය. ඒ වෙනුවෙන් මගේ ජීවිතේම කැප කරන්න දෙපාරක් හිතන්නේ නැහැ. නමුත් රංගනය අත්හරින්න අදහසක් නැහැ. ජිවිතේ ගොඩක් දේවල් මට ලැබුනේ මේ ක්ෂේත්‍රය නිසයි. ඒ නිසා කවදාවත් රංගනය කියන දේ අමතක කරන්න මට බැහැ.

Leave a Comment