Uncategorized

සජිත අලුත පුංචි පුතු එකක්ක මුහුද බලන්න ගිය හැටි.

සජිත අනුත්තර ඇන්තනි මෙයාව නොදන්නා කෙනෙක් නම් නැති තරම්. ලකාවේ කළා ක්ෂේත්‍රයේ සිටින දැවැන්ත පුරකක් වා ආදරණිය කලාකරුවා ජැක්සන් ඇන්තනිගේ බාල පුත්‍රයා තමයි ඔහු. ඉතාමත් දක්ෂ චරිතයක්. පියාගේ තරුණ කාලයේ රංගනයන් ඔහු තුලින්ද දැකගන්න ලැබෙන බව හැමෝම වගේ කියනවා. සජිත කියන්නේ කඩවසම් නළුවෙක්.මේ පවුලේ දරුවෝ තිදෙනාගේ විවාහයන් සිදුවුනේ එකම දවසක. ඉතින් දැන් ඇන්තනි පවුලට මිනිබිරියක් සහ මුනුබුරෙක් ඉන්නවා.

සජිත සහ බිරිඳ බුවී උතුම් මව්පිය පදවිය ලැබුවා. ඒ පුංචි පුතෙක් මෙලොවට බිහිකරමි. පියාගේ අසනීප තත්වය නිසා මේ හැමෝම තරමක් දුකින් වේදනාවෙන් තමයි කාලය ගත කරන්නේ. කොහොම නමුත් සජිත බිරිඳ සහ පුංචි පුතා එක්ක මුහුද බලන්න ගිහින් තිබුනා. ඒ අවස්ථාවේ චායාරූප සමාජ මධ්‍යයේ සංසරණය වෙන්ව. හරිම ලස්සන පවුලක්. පුංචි පුතත් හරිම ලස්සනයි.

ඉතින් සජිත්ගේ පුංචි කැදැල්ලේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

Leave a Comment