Uncategorized

ලොව සුපිරි ක්‍රිකට් තරුවල සුබ පැතුම් මැද දෙවැනි ඉනිම ඇරඹු මහේල ජයවර්ධන.

විවහාය කියන්නේ කෙනෙක්ගේ ජිවිතයේ සුවිශේෂීම දෙයක්. ඉතින් විවාහ ජිවිතයට ඇතුලත් වෙන්නේ කෙනෙක් බොහෝ දේවල් ගැන කැරුණු කාරනා සැලකිල්ලට අරගෙන. ඔකද හැමෝම කියනවා වගේ ජිවිතේ හරියන්න වගේම වරදින්න ගන්න ලොකුම තීරණයක් තමයි විවාහය කියලා කියන්නේ. විවාහ ජිවිතයක් සාර්ථක වෙන්නේ හොද අවබෝධයක් තියෙද්දී. අවංක කම අවබෝධය සහ ආදරය තියෙනවනම් සුන්දර විවාහ ජිවිතයක් ගත කරන්න පුළුවන්.

ලංකාවේ සුපිරි ක්‍රිකට් තරුව මහේල ජයවර්ධන කියන්නේ මුළු ලෝකයම දන්නා කියන සුපිරි තරුවක්. ලංකාවේ නාමය ලෝකය හමුවේ තැබූ ජයගහන රැසකට හිමිකම් කියු ආදරණිය චරිතයක් තමයි ඔහු. ඔහු ආදරණිය තාත්තා කෙනෙක්. මේ වෙද්දී ඔහුට හරිම සුන්දර සුරතල් දියණියක් සිටිනවා. නමුත් මහේල පළමු විවාහයෙන් වෙන්වෙනවා. ඔහු කාලයක් පුරාවට ජිවත් වුනේ තනිවම තමයි. බිරිඳ වෙන්වෙලා දියණිය සමග ජිවත් වුනේ.

නමුත් මහේල දියානියට පන වගේ ආදරය කරන තාත්තා කෙනෙක්. හු නිතරම ඉඩලද හැම මොහොතකම දියණිය බලන්න යනවා. ඇය සමග සෙල්ලම් කරනවා. ඇය වෙනුවෙන් කාලය වෙන්කරනවා. ඔහු ඒ බව සමාජ මධ්‍යයේ පවා චායාරූප එක්කරමින් පවසා තිබුනා. කොහොම නමුත් පසුගියදා ඔහු ජිවිතේ තනිකමට සමුදෙන්න ජීවිතය නැවතත් ආදරයෙන් පුරවන්න ආදරණිය තීරණයක් අරගෙන තිබුනා. ඉතින් ඒ තීරණයට හැමෝම සුබ පැතුම් එක්කරලා තිබුනා.

ඔහු දෙවැනි ඉනිම ආරම්බකරා ජිවිතයේ. ඔහු නැවතත් දෙවන වරට විවාහ ජිවිතයට පිවිසුනා. ඒ ඉතාමත් සුනදර යුවතියක් සමගින් ඇය නටාෂා මාකලන්ද ඇයත් ජනප්‍රිය පෙලේ චරිතයක්. ඉතින් චාම් අයුරින් මොවුන් විවාහ උත්සවයක් පසුගිය දා පවත්වා තිබුනා. එහි චායාරූප මේ දිනවල සමාජ මධ්‍යයේ හුවමාරු වෙනවා. ඉතින් ක්‍රිකට් ලෝකයේ සුපිරි තරු මාහෙලට සුබ පැතුම් එක්කර තිබුනා. ඉතින් අලුත් ජීවිතය සාර්ථක වේවා වේවා සුබ වේවා කියා අපත් ප්‍රර්ථනා කරනවා.

Leave a Comment