Uncategorized

ලංකාවේ ලස්සනම නිළිය ධරණි තරුමිනීගේ අලුත්ම හැඩ.

ලස්සන කියන්නේ කෙනෙක් පිනවන දෙයක්. ඉතින් ලස්සන වෙන්න කවුද අකමැති. හැමෝම කැමති සුන්දට ඉන්න. ඉතින් ලස්සන රූපයක් උපතින්ම ලැබෙන්නේ පෙර පිනකට මේ ලෝකේ හැමෝටම ආවේනික වූ ලස්සනක් තියෙනවා. ඒක හැමෝටම තියෙන දෙයක්. ඉතින් අපේ ලංකාවේ නළු නිලියන් බොහොමයක් ඉන්නවා, ඉතින් මේ අතරින් ක්ෂේත්‍රයට අලුතෙ එක්වුණු නවක සුන්දර නිලියක් තමයි හෙශානි ලියදිපිට කියන්නේ. ඇය හරිම සුන්දරයි. ඇයටම ආවේනික වූ අපුරු සුන්දරත්වයක් තියෙනවා.

ශේශානි කියන නමට වඩා හැමෝම දන්නේ ඇය ධරණී කියලා එහෙමත් නැත්නම් තරුමිනි කියලා. ඇය ධරණි ටෙලි නාට්‍ය නිසා මුළු ලංකාවම හදුනා ගත්තා. අසාධාරණයට එරෙහි කිසිවෙක්ට බය නැති චරිතයක්. ඇය සැබෑ ජිවිතයේදීද කිසිවෙකුට බය නැති නිර්භීත චරිතයක්. තරුණියක් වුනාම ඒ ශක්තිය තියෙන්නම ඕන සමාජයේ ජිවත් වෙන්න. ඉතින් ඇය ප්‍රථමයෙන්ම රංගනයෙන් දායක වෙන්නේ අම්මා කෙනෙකුගේ චරිතයකට. එයට ඇය උපරිම සාධාරණයක් සිදුකරනවා.

ඇය තවමත් තනිකඩ කෙල්ලක්. ඉතින් ඇයගේ සුන්දර බව එනිසාම තරුනයන්ගේ ආකර්ෂණය නම් නොඅඩුවම ලැබෙනවා. දෙරණ අවුරුදු කුමරිය ලෙසින් තේරී පත්වෙන් ඇය දිගු වරලසකට හිමිකම් කියන රුවැත්තියක්. මේ වෙද්දී ඇය හැමෝම වගේ දන්නා ජනප්‍රිය චරිතයක්. ඇය ඒ වගේම නර්තනයට ඉතාමත් දක්ෂයි.

ඇය පසුගිය දිනවලදී කවර් ඩාන්ස් කිහිපයක්ම සිදුකලා. ඒ සදහා ඉතාමත් හොද පරතිචර ලැබෙනවා. ඉතින් ඇය ජනප්‍රියත්වය තිබුනත් ඉතාමත් නිහතමානී චරිතයක්. පොලවේ පයගහලා ඉතාමත් නිදහසේ ඇය ජිවත් වෙනවා. ඉතින් දැන් රංගනයෙන් වගේම ඇය නර්තනයෙන් නිරන්තරයෙන්ම දැකගන්න පුළුවන්. ඉතින් මුළු රටම ආදරය කරන මේ සුනදරියගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අප සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment