රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදිකාවක් වන ඇය මේධා ජයරත්න. ඇය රංගනයෙන් දායක වුණු ටෙලිනාට්‍යය ගොඩක් ජනප්‍රියත්වයට පත් වුණා. මේ වන විට අපිට ඇයව නිවේදනය හරහා තමයිදැක ගන්න ලැබෙන්නේ. ඉතින් මේ වන විට සුන්දරත්වයෙන් ඉන්න මේධා ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක්.
ඇය විවාහ වෙන්නේ වයස අවුරුදු 24 දි. ඉතින් ඒ විදියට විවාහ වෙන මේධා මේ වන විට විවාහයෙන් වෙන් වෙලා තනිකඩ ජීවිතයක් ගත කරන්නේ. ඇගේ දරුවන් දෙදෙනාත් ඇයත් සමග ජීවත් වුණේ නැතත් දරුවන්ට ඉටු විය යුතු යුතුකම් ඉටු කරනවා. ඉතින් මේධා ඇගේ ආදරණීය දරුවන් ගැන කිව්වේ මේ විදියටයි.
” අපේ පුතාට දැන් අවුරුදු 19 යි. එයා කැමතියි මම කෙල්ල වගේ ලස්සනට ඉන්නවට. එයා කියන්නේ අම්මා කැල්ල වගේ ඉන්න කියලා. මට ඉන්නෙ දුවයි පුතයි. නොගැලපෙන කෙනෙක් ළග දුක් විද විද ඉන්න බැරිනම් දෙන්නා වෙන් වෙන්න ඕන.
Leave a Comment