අපේ රටේ මෑතකාලයේදී ජනතාව අතරට ගිය දක්ෂ ගායකයෙක් තමයි දිනේෂ් තරංග කියලා කියන්නේ.ලස්සන ගීත නිර්මාණය කරලා ජනතාව අතරට ගිය මේ ගායකයා ගැන පසුගිය දවසක බොහෝ සේ කතා බහට ලක්වුනා.ඒ ඔහුගේ විවාහ ජීවිතයත් මුල්කරගෙනයි.විවධ වූ කටකතා පැතිරුනා.තමන්ගේ පුද්ගලික ජීවිතය ගැන තමන් තීරණයක් ගන්න ඕනේ.දිනේෂ් තරංග කියන්නෙත් අන්න එහෙම හොඳ තීරණයක් ගත්ත කෙනෙක්.ඔවුන් දෙදෙනාටම සමාජය කියන කතා අදාළ නැහැ.දිනේෂ් තරංග විවාහ ජිවිතයට ඇතුලත් වුනේ සිය බිරිඳට වයස අවුරුදු 29ක්ව තිබියදී..එවැනි වයස් සීමාවක් ඇති තරුනියක්ව විවාහ්වා කරගත්තද අදටද ඔවුන් ගෙවන්නේ ඉතාමත් සතුටුදායක ජිවිතයක්.ඔවුන් පසුගිය දවසක ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ විකාශය වන හිත ඉල්ලන තරු කියන වැඩසටහනට සහබාගි වුනා.ඒ ආදරණිය බිරිඳද සමගින්.එහිදී දිනේෂ් තරංගත් සිය බිරිඳත් කල ප්‍රකාශය කාගේත් අවධානයට යොමු වුනා.
මුලින්ම කියන්න ඕනේ. ස්තූනි වන්න වෙන්න ඕනා මුලින්ම. මේ මගේ පළවෙනි ටීවී ‘පෝග්‍රැම් එක. මම පටන් ගද්දි කිව්වා වගේ ඇනුවන් බැරි නැනුවන් බැරි කෙනෙක් නමයි ජීවිනේ. අපි අවුරුදු 12 ක් එකට.
මේ අපි දෙන්නා වගේ ආදර කනාවක් මිනිස්සුන්ට අරුමයක් නොවේවා කියා ප්‍රාර්ථනා කරනවා ඉස්සෙල්ලාම. හරි කනාබහට ලක්වෙනවා. ඒ ගමනේ අමාරු කම නෙමෙයි මිනිස්සු දකින්නේ. එළියට නියෙන දේ. අපි දෙන්නාගේ වයස’පරනරය අවුරුදු නවයක්. මම ඒක කියන්න කොයි වෙලාවේවන් පැකිලෙන්නේ නැහැ.
මොකද එක පාරටම මිනිස්සු අහන දෙයක් නමයි. මං හිනන්නේ ඒක මං කිව්වට කමක් නැනුව ඇනි. ඇන්ටි කෙනෙක්ව බැන්දේ ඇයි කියලා. ඕක සාමාන්‍යයෙන් කියන දෙයක්. මට අවුරුදු 29 යි දිනේෂ්ව බඳින කොට. එනකොට නම් මම ඇන්ටි කෙනෙක් නෙමෙයි මම හිනන්නේ. අවුරුදු ගානකට පස්සේ නමයි මිනිස්සු මාව දැක්කේ. අපි දෙන්නාගේ 10 වැනි විවාහ සංවන්සරයට අපි දෙන්නා කරපු සිංදුවෙන් නමයි මාව එළියට ආවේ. අපි දෙන්නා පල්ලියෙන් හම්බ වුනේ. චර්ච් කූවාර් එකේ අපි දෙන්නා එකට හිටියේ.
මිනිස්සු හැමෝගේම ජීවිත එක පාරටම පර්ෆේක්ට් වෙන්නේ නැහැ. සමහර ඒවා ඉක්මන්ට’වෙනවා සමහර ඒවා පහුවෙලා වෙනවා. ඉතිං ගෑනු කෙනෙක් සාමාන්‍යයෙන් රිස්ක් එකක් නමුන්ගේ ජීවිතේ දේවල් වලට. ඉතිං මම රික්ස් එකක් ගන්නා. ඒක වැරදිලා නැහැ. අමාරුයි. හැබැයි වැරදිලා නැහැ. මේ දෙසැම්බර් වලට අපි දෙන්නා නීනියානූකූලව විවාහ වෙලා අවුරුදු 12ක්. ඉනිං ඕක නමයි ආදර කනාව මම කියන්නේ මට දරුවෝ නූන්දෙනෙක් ඉන්නවා. දිනේෂ් නමයි ලොකු ළමයා. සමරුන් කියද්දි මම දිනේෂ්ගේ අම්මා වගේ කියලා. මම ඒක හරි සනුූටෙන් භාරගන්නවා. ඇන්නටම මම අම්මා නමයි. දිනේෂ්ගේ මම අම්මා නමයි. සමහර අවස්ථාවලදී ඇරෙන්න බොහෝම සුළු අවස්ථාවලදී ඇරෙන්න එයාගේ ජීවිනේ මම අම්මා නමයි. මම ඒකට සතුටුයි. ඒක වෙන්න ඇනි මගේ රෝල් එක.
විවාහයකදී වැදගත්ම දේ ඔවුන් දෙදෙනාගේ ගැලපීම..වචන වලින් මත වලින් අදහස් වලින්..එවැනි ගලපිමකදී ඇත්තටම වයස කියන දේ අදාළ නැ…අදහස පහතින් කියන්න.
Leave a Comment