Uncategorized

අපිට වැඩිපුරම හිනා වුනේ ජිවිතේ කැඳ හැලියක් කරගත්ත මිනිස්සු දිනක්ෂිගේ අමුතුම ෆේස්බුක් සටහන.

දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ අද වන විට සමාජයේ වැඩි වශයෙන් කතා බහට ලක්වෙන සහ රටේ බොහෝ පිරිසක් හොඳින්ම හඳුනන චරිතයක්.රංගන ශිල්පිනියක් විදිහට කළා ලෝකයට පැමිණි ඇයට ආදරේ කරන්න අද වන විට ගොඩක් දෙනෙක් ඉන්නවා.සාරංග දිසාසේකර සමග විවාහ වෙලා ඉන්න දිනක්ෂි සිය විවාහ ජිවිතයද ඉතාමත් සුන්දරව සහ සතුටින් ගත කරනවා.මේ වන විට දිනක්ෂි කියන්නේ ආදරණිය මවක්.ඇය පසුගිය කාලයේම සමාජ මාධ්‍ය තුල දැඩි අවධානයක් දිනා ගත්ත චරිතයක්.ඒ ඇයගේ විවිධ වූ අදහස් පලකිම් නිසයි.

අදත් මේ කියන්න යන්නේ දිනක්ෂිගේ අපුරු ෆේස්බුක් සටහනක් ගැන.මේ සටහන ඇත්තටම කිසියම් පිරිසකට දුන් පිළිතුරක්ද?සාමාජ මාධ්‍ය තුල ඇත්තටම ඇයට අකමැති සහ ඇයට විරුද්ධව ප්‍රකාශයන් සිදුකරන අය සිටිනවා.එහෙම අයට දුන් උත්තරයක්ද මේක?ඉතින් ඇයගේ නිල ෆේස්බුක් පිටුවේ සඳහන්ව තිබුණු ඒ සටහන තමයි අපි මේ කියන්න යන්නේ.

අපිට වැඩිපුරම හිනාවුනේ
ජිවිතේ කැඳහැලියක් කරගෙන තිබ්බ මිනිස්සු…
අපිට තැන් තැන් වල පද හැදුවේ..
ලෝකෙට පේන්න බන අහ අහා බොරුවට රඟපු මිනිස්සු…
අපි ගැන විවේචනය කලේ
අපේ නමවත් හරියට දන්නේ නැති මිනිස්සු…
මුණට හිනාවෙලා නැති තැන වැරදි කියෙව්වේ.
කෙලින් හිටගන්නවත් කොන්දක් නැති මිනිස්සු..
ඔව්, ජිවිතේ වැඩිපුරම හම්බවුනේ එහෙම මිනිස්සු…

ඉතින් එහෙම තමයි දිනක්ෂි තම ෆේස්බුක් පිටුවේ සටහන එකතු කරලා තිබුනේ..

Leave a Comment