Travel With Wife කියන්නේ මුළු ලංකාවේම ආදරය දිනාගත්ත යු ටියුබ් තරු යුවලක් බව ඔබ හැමෝම දන්නවා. මේ දෙන්නා ඉතාමත් ආදරණිය චරිත දෙකක්. ලෝකේ ලස්සන වගේම ලංකාවේ වටේ අපි නොදැකපු තැන හරිම සුනදර විදියට මෙයාලා අපේ දෑස් මානයට ගෙන එනවා. දැන් මෙයාලට තවත් පුංචි ට්‍රැවලර් කෙනෙක් ඉන්නවා. ඒ මෙයාලාගේ දෝනි එලීනා. අම්මටයි තාත්තටයි වඩා දැන් හැමෝම ආදරය කරන්නේ නම් මෙයාට තමයි. දැන් මේ තුන්දෙනා ආදරයෙන් ජීවිතය ගත කරනවා. ඉතින් මේ යුවල සිය හයවන විවාහ සංවත්සරය සමරනු ලැබුවා. ඉතින් අපිත් ඔවුන්ට සුබම සුබ විවාහ සංවත්සරයක් වේවා කියා ප්‍රර්ථනා කරමු. ඒ වෙනුවෙන් පුංචි පවුලේ ලස්සන චායාරූප එකතුවක් ඔවුන් මෙලෙසින් සිදුකර තිබුනා.
Leave a Comment