ලස්සන කියන්නේ මේ ලෝකේ හැමෝම කැමති දෙයක්. ඉතින් ලස්සන දේවල් වලට අපි පුදුම විදියට ආදරය කරනවා. ලස්සනට අදින්න ලස්සන වෙන්න. ලස්සන ලස්සන දේවල් එකතු කරන්න අපි හැමෝම කැමතියි. ලස්සන කියන දේට තියෙන ඉල්ලුම වගේම වටිනාකම ගොඩක් වැඩියි. ඒ වගේ තමයි ලස්සන කෙල්ලොන්ට ඉතින් ලැබෙන ආකර්ශනයත් ඒ වගේම වැඩියි. ඉතින් කොල්ලෝ ගොඩක් කැමති ලස්සන කෙල්ලන්ටනේ.
කාලෙන් කාලයට තරුණයන්ට ක්‍රෂ් එකක් තියෙනවානේ. ඉතින් කාලයෙන් කාලයට අපේ රටෙත් ලස්සන රුවත්තියෝ මතුවෙනවා. එහෙම මතුවුණා හරි අපුරු සුන්දර පෙනුමක් තියෙන එකවරක් දුටුවම නැවත බලන්න හිතෙන රූපයක් තියෙන අපේ කොල්ලොන්ගේ අලුත්ම ක්‍රෂ් එකත් ලස්සන හුරුභුටි මොඩ්ල් කෙනෙක්. එයා තමයි තවී. එයාගේ සම්පුර්ණ නම තමයි තවී කහවලගේ. ඉතින් මෙයා ලස්සන නිරූපණ ශිල්පිනියක්. ඇත්තටම මෙයා දැක්කම ඔයාලටත් හිතේවි මෙයානම් සුරංගනාවියක් කියලා.
Leave a Comment