Gossip

සුරූපී නතාෂා පෙරේරා ඉන්ජෙක්ෂන් නැතිව සුදුවුන හැටි මුල් වරට කියයි.

නතාෂා පෙරේරා කියන නම අහන දකින හැමෝගෙම මතකයට නැගෙන්නේ සුන්දර රුවැත්තියක්. නතාෂා කියන්නේ හරිම ලස්සන තරුණියක්. ඇය සුදුම සුදුයි කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් හැමෝම වගේ ඇය සුදුවුනේ කොහොමද කියලා හොයන්නත් උනන්දු වුනා.නතශාගේ රූපය නිසාම ඇයට ලැබෙන්නේ ලොකු ජනප්‍රියත්වයක්. විවිධ විලාසිත හරහා ඇය සුන්දරත්වය ලෝකයා හමුවේ තබනවා. රූපය වගේම සුන්දර හදවතක් ඇයට තියෙනවා.

ඇය දක්ෂ ගායිකාවක්. සුළගක් වී මන් එනවා ගීතයෙන් පුංචි කාලයේ ඉදලම ආදරය දිනාගත් ඇය දැන් ලස්සන අත්රුනියක්. අදටත් ඒ ගීතයට ආදරය කරන අසන බොහෝ දෙනෙක් ඉන්නවා. මේ වන විට ඇය අලුත් ගීත කිහිපයක්ම කරලා තිබෙනවා. ඒ සදහා ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙනවා. ආරාධනා වගේ ගීත ඉන් ප්‍රධාන තැනක් ගන්නවා.

නතාෂා ගයන්න වගේම නර්තනයටත් ඉතාමත් දක්ෂයි. පසුගිය කාලයේදී ඇයගේ නර්තන හැකියාව ගැන හැමෝම වගේ කතාකරන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි ඇය රංගන ක්ෂේත්‍රයටද සම්බන්ධයි. ඇයගේ පුංචි අවධිය සිහිකරන දඟමල්ල වැනි නිරමාණ වලට ප්‍රේක්ෂකයින් බොහෝ සේ ආදරය කරා. ඇය දැන් ලෝයර් කෙනෙක්. හොද අධ්‍යාපනයක් හදාරලා. නීතිය ඉටුකරන්න කටයුතු කරන කෙනෙක්. ඇය විවහා වෙන්නේ දක්ෂ ගායකයෙකු වන ප්‍රිහාන් සමගින්. ඉතාමත් සුනද්ර ජිවිතයක් ඔවුන් දෙදෙනා ගතකරනවා.

හැමෝම අහන්නේ කොහොමද නතසහා මෙහෙම සුදු වුනේ. එයා ඉන්ජෙක්ෂන් ගහලා සර්ජරි කරලා කියලා තමයි ගොඩක් අය කියන්න අගත්තේ, නතාෂා කෙතරම් නැහැ කියලා පැවසුවත් කිසිවෙක් එය පිළිගන්නේ නැහැ. දනුට කියන්න යු ටියුබ් වැඩ සටහනට සම්බන්ධ වෙමින් ඇය සුදු වෙන්න ගෙදරදී පාවිච්චි කරපු දේවල් ගැන කියා සිටියා. ඒ තමයි කහ සහ සුදු හදුන් ඇය ඒ සදහා පාවිච්චි කරා කියලා. ස්වාභාවික ප්‍රතිකාර නිතරම ගත්තා කියලා තමයි ඇය කියා සිටියේ.

Leave a Comment