Gossip

කලුයි කැතයි කියලා කිවුවා. මගේ එකවුන්ට් හුරගෙන කළා එයා ගියා. සුජීවා කියයි

k සුජීවා කිවුවම මුළු ලංකාවම දන්නවා. ඇය ගැන නිරන්තරයෙන්ම කතාබහට ලක්වෙනවා වගේම ඇය සමාජ මාධ්‍යයේ නිතරම දකින්න ලැබෙනවා. ඒ ආදරණිය දියනියන් දෙදෙනා සමගින්. සුජීවා කියන්නේ ගායන ලෝකයේ කිරුළුපලන් රැජිනක් කියලා කිවුවට වරදක් නැහැ. ඒ තරමටම ඇය රද්සික රසිකාවියන්ගේ හදවත් සොරාඵත් ගායිකාවක්. ඇය සිටිනා ප්‍රසංග වේදිකාව එකම සැණකෙළියක් බව හැමෝම දන්නා කරුණක්. ඇය ප්‍රසංග වේදිකාවට පැමිණෙන විට ඇසෙන ඔල්වරසන් හඩ ඊට සාක්ෂි සපයනවා.

වේදිකාවේ හැඩ වැඩ දාපු මේ සුන්දරිය ඉතින් කාටවත් කෙදිනකවත් අමතක වෙන්නේ නැහැ. නමුත් වසර කිහිපයක සිට තිබෙන අයහපත් තත්වය නිසාම ප්‍රසංග වේදිකාව කාලයක් තිස්සේ නැවතිලා තියෙන්නේ. ඒ නිසාම සුජීවා ඉන්නෙත් ගෙදරට වෙලා. සුජීවා කියන්නේ ගොඩක් ජිවිතේ දුක් විදපු ගැහැණියෙක් කියලා කිවුවොත් නිවැරදියි. දු දෙන්නත් හදාගෙන සැමියාගේ වෙන්වීමත් සමගම තනියම ලොකු සටනක් කරලා ජ්විතේ දිනපු ගැහැනියක්. දරුවෙක් කන්න ආස දෙයක් ඉල්ලන වෙලාවට අරන් දෙන්න සල්ල්ලි නැතිව අසරණ වුන තැන් අනන්තවත් තියෙන බව ඇය කියා සිටියා.

ඇයගේ මේ ගමනේ ඇයට බොහෝ වෙනස්කම් සිදුවුණා බව ඇය වරෙක කියා සිටියා. මම කළුම කලුයි කැතයි කියලා මගේ ඔලුවට දැම්මේ මගේ අක්කා.මම නම් කියන්න කැමති නැහැ. දෙමල ගෑනියෙක් ලේලි විදියට බාරගන්න බැහැ කිවුවා. කට්ට කලුයි අපේ පවුල ලගින් තියන්න බැහැ කියන කතා නිතරම මට ඇහුනා.ඊට පස්සේ සුදු වෙන්න විසදුම් හෙවුවා. ඊට පස්සේ සුජීවා ඔයා පාට වෙලා කියන අයම ඔයා මහතායි කියන්න ගත්තා. එහෙම වෙනස්කම් වුනා. මියුසික් නෑ කිවුවා. මට සුදුසුකම් තියෙනවා.මම කර්ණාටක මියුසික් වල ඉහලටම ගිය කෙනෙක්.සමහර වෙලාවට දෙමල ගැනී කියලා ප්‍රතික්ෂේප වුන තැන් තියෙනවා.

ඇය දෙවන් වරට කාලයකට පසු විවාහ වෙනවා. එය අසාර්ථක වීම මත ඇය ඉන් ඉවත්වෙලා දරු දෙදෙනා එක්ක ආදරණිය අම්මා කෙනෙක් විදියට ජිවත් වෙනවා. සතේ සතේ එකතු කරලා ජිවිතේ ගොඩ ගත්ත ඇය ජිවිතේ ලොකුවට කඩා වැටෙන්න යනවා. ලෝක ඩවුන් කාලේ සල්ලි ගන්න ඇන්ජලි atm කාඩ් එක අරන් යනවා. පනස් දාහක් ගහනවා. එතරම් සල්ලි නෑ කිවුවලු බලද්දී කාඩ් එකේ 26000යි තියෙන්නේ. හිතාගන්න බැරි වුනා. හදවතත් බිදගෙන බැංකු පොතත් කඩාගෙන තමයි ගිය කෙනා ගිහින් තියෙන්නේ. ඇය හිත හදාගෙන ආයෙම ආර්ථිකය ගොඩ නගාගන්න උත්සහ කරන්නේ එහෙම තමයි. අද ඇය දරුවෝ දෙන්නා එක්ක ඇත්තටම යාළුවො වගේ ඉතාමත් සුහදව ආදරයෙන් සතුටෙන් ජිවිතේ විදින්නේ ඇයගේ හිතේ හයිය නිසාමයි.

Leave a Comment