Gossip

ශනුගේ 25වන උපන්දිනයට ලැබුණු සුපිරි සප්‍රයිස් එක. එයත් ඇවිල්ලා

ෂනුද්‍රි ප්‍රියසාද් කිවුවම කවුද නොදන්නේ. මෙයාගැන මුළු ලංකාවම දන්නවා. ප්‍රියසාද් කළා පවුලේ බාල දියණිය වෙලා මුළු ලංකාවේම ආදරය දිනාගන්නට අතරම ඇය වාසනාවන්ත වුනා. හරිම හුරුභුටි ආදරණිය චරිතයක් තමයි ශනු කියලා කියන්නේ. දඟකාර කටකාර රුවැත්තියක්. ඒ වගේම දැන් එයා පුංචි කෙනෙක්. පුංචි දෝනිලා දෙන්නෙක්ගේ පුංචි කෙනෙක් තමයි ෂනු. ඉතින් ළමයි එක්කත් දැන් වැඩිපුර කාලය ගත කරන්න ශනු පුංචි කටයුතු කරනවා. පසුගියදා ශනුගේ 25වන උපන්දිනය දී තිබුනා. ඉතා විශිෂ්ට අයුරින් 25 වන උපන්දිනය සමරනු ලැබුවා.

එයටා සප්‍රයිස් ගොඩක් ලැබුනා කියලා කිවුවොත් හරි. පෙම්වතා දිනේෂ් ඒ අවස්ථාවට ඇය සමගින් ස,ම්බන්ධ වෙලා තිබුනා දැකගන්න ලැබුනා. සුන්දර රුවැත්තියක් ලෙසින් සැරසී ජිවිතේ 25 වන කදිම ඇය ජයටම මෙවර පවුලේ සමාජිකයන් සහ මිතුර මිතුරියන් සමගින් එලෙස සමරනු ලැබුවා. ඉතින් අපිත් ඇයගේ සියලු පැතුම් ඉටුවේවා කියා සුබ පතමු.

Leave a Comment