Gossip

ජනප්‍රිය ගායක ශානක උදීෂ දියණියගේ දෙවැනි උපන්දිනය සමරමින් තැබූ සටහන.

ගායනයෙන් මුළු රටම වසගකල ඩ්‍රීම් ස්ටාර් වේදිකාවේ ආදරණිය කඩවසම් ගායකයා වූ ඔහු ශානක උදීෂ . ගයන්න වයන්න වගේම දැන්නම් රඟපාන්නත් දස්කම් දක්වන තරුණයෙක් තමයි ඔහු. ලංකාවේ ජනප්‍රියම ගායකයින්ගේ ලයිස්තුවේ සිටින කෙනෙක් තමයි ඔහු. සංගීතේ ටෙලි කතාවේ රොකී ලෙසින් තමයි දැන් ඔහු ආදරණිය ප්‍රේක්ෂකයින් රසිකයින් ඔහුව හදුනන්නේ, ඔහු කඩවසම් තරුණයෙක්. තවමත් තරුණියන්ගේ ආදරය ලබන තාත්තා කෙනෙක්.

ලංකාවේ අති දක්ෂ නිරූපිකාවක් වන නිලක්ෂි තිලකරත්න සමග මංගල ගමන ඇරඹු ඔහු මේ වෙද්දී සිගිති දියණියකගේ සුරතල් බලන ආදරණිය තාත්තා කෙනෙක්. ඉතින් ඔහුගේ දියණියගේ දෙවැනි උපන්දිනය ඉහලින්ම සමරන්න උදීෂ කටයුතු කර තිබුනා. ඒ වගේම දියණිය වෙනුවෙන් සුබ පැතුමක් ඔහු එක්කර තිබුනේ මෙලෙසින්.

අපේ චූටි බොලේ අපි ඇවිත් අවුරුදු 2ක් වෙලා. අම්මිගේ තාත්තිගේ පන. කියලා තමයි ඔහු සදහන් කර තිබුනේ. පුංචි සුරන්ගනාවිට සුබ උපන්දිනක් වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.

Leave a Comment