Gossip

සනත් ජයසූරිය සුරූපී බාල දියණියගේ උපන්දිනය සමරමින් තැබූ සටහන.

ක්‍රිකට් ලෝකයේ කිරුළු පාලන චරිත අපේ රටේ ඔනෑ තරම් ඉන්නවා. ක්‍රිකට් කියන්නේ මුළු ලෝකයම දන්නා ක්‍රීඩාවක්. ඒ ක්‍රීඩාවට මුළු ලෝකයම ආදරය කරනවා. ක්‍රිකට් වලින් ලෝකයම හොල්ලපු දැවැන්ත ක්‍රිකට් තරු බිහිවුණා කියලා කිවුවොත් නිවැරදියි. මේ කියන්නෙත් එහෙම ක්‍රිකට් වලින් මුළු ලෝකයෙම් ආදරය දිනාගත් අපේ රටේ ඉන්න දක්ෂ ක්‍රීඩකයෙක්ගැ න. ඔහු තමයි සනත් ජයසුරිය.මුළු මහත් ලංකාවේම ක්‍රිකට් ලෝලීන්ගේ ආදරණිය හදවතේ ක්‍රිකට් තරුව ඔහු තමයි.

සනත් කියන නම මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නොමැකෙන නාමයක්. ඔහු ගැන ලොකු පොඩි හැමෝම වගේ දන්නවා. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු සමුගත්තද අදටත් ඔහුට ක්‍රිකට් ලෝලීන්ගේ තිබෙන ආදරය බිදක්වත් අඩුවෙලා නැහැ කියලා කියන්න පුළුවන්. ඒ වගේම සනත් කියන්නෙත් ඉතාමත් නිහතමානී කරිදකයෙක්. ඔහු රටට ජයග්‍රහණ රැසක් ගෙනවිත් දුන් දක්ෂ ක්‍රිකට් තරුවක්.

ඔහු ආදරණිය තාත්තා කෙනෙක්. දියණියන් දෙදෙනෙකුගේ සහ පුතෙකුගේ පියෙක්. ඔහුගේ බාල දියණියගේ උපන්දිනය පසුගිය දා යෙදී තිබුනා. ඇය තමයි යාලී. සනත් ආදරේට කියන්නේ යාලී බබා කියලා. ඉතින් සුරූපී දියණියගේ උපන්දිනය සමරමින් සනත් මෙලෙස සටහනක් එක්කර තිබුනා. සුබ උපන්දිනයක් යාලී බබා. මට තාම විශ්වාස කරන්න බෑ ඔයාට අවුරුදු 17යි කියලා. මගේ පුංචි බබා හමොඅම ලොකුවෙලා.ඔයාට විශ්මිත වසරක් සහ ආශීර්වාද ලත් වසරක් බලාපොරොත්තු වෙනවා. ආදරෙයි හැමදාමත් තාත්තා.

Leave a Comment