Gossip

17 වසරක ප්‍රේමය විදිමින් ආදරණිය නිවේදක රංගන ගෙවන පෙම්බර ජිවිතේ.

රංගන ඩී සිල්වා මොහු නොදන්නා කෙනෙක් නම් මේ ලංකාවේ නැහැ කියලා කිවුවොත් නිවැරදියි. ගුවන්විදුලියේ රූපවාහිනියේ මේ හඩ නුහුරු නුපුරුදු හඩක් වෙන්නේ නැහැ. ඉතින් උදේ පාන්දරින්ම මුළු රටේම විස්තර අරන් පත්තර ගොඩක් එක්ක ඔහු ඔබ අතරට එනවා. ඒ ආදරණිය නිවේදකයෙක් ලෙසින්. වසර ගණනාවක් පුරාවට ඔහු මුළු ලංකාවම ආදරය කරන දක්ෂ ආදරණිය කඩවසම් නිවේදකයෙක් බවට පත්වුනා කියලා කිවුවොත් නිවැරදියි.

ඔහු හැමෝම හදුනා ගන්නේ හිරු ටීවී හරහා ඒ හරහා ඔහු ඕකු ජනප්‍රසාදයක් දිනාගන්නවා. පසු ඔහු හිරු ආයතනයට සමුදී ඔහු අලුත් ගමනක් ආරම්බ කරනවා. ඒ ස්වර්ණවාහිනී නාලිකාව සමගින්.දැන් ඔහු ස්වර්ණවාහිනියේ දැවැන්ත චරිතයක් කියලා කිවුවොත් නිවැරදියි. ඔහු පත්තරේ වැඩසටහන සමගින් මෙන්ම හිත ඉල්ලන තරු හරහා ප්‍රේක්ෂකයා අතරට එන්නේ ආදරය බෙදමින්.

na de silva

රංගන කියන්නේ ඉතාමත් නිහතමානී චරිතයක්. නළු නිලියන් එක්ක ඔහුට ලොකු ලෙන්ගත්කමක් තියෙනවා. එද්‍රය සෙනෙහස ඔහු නිතරම පෙන්වනවා. ඉහ ඉල්ලන තරු වැඩසටහන ඊට කදිම උදාහරණයක්. ඉතින් න්ලියන්ගේ ආදරණිය හිතවතා කියලත් ඔහු හදුන්වන්න පුළුවන්. හැමෝම එක්ක සුහදව දුක සැප බෙදාගනිමින් තමයි ඔහු කටයුතු කරන්නේ. ඔහු ආදරණිය තාත්තා කෙනෙක් සුරතල් දියණියක් ඔහුට සිටිනවා.

රනගන විවාහ වෙන්නේ සුන්දර තරුණියක් සමගින් ඒ තමයි නිශාන්ති දිල්රුක්ෂි. ඇයත් සම්මාන ලාබි දක්ෂ නිවේදිකාවක්. දෙන්නම් නිවේදක නිවේදිකාවන් නමුත් ආයතන දෙකක. මේ දෙදෙනාගේ ආදර කතාවට දැන් වසර 17ක් කියලා තමයි දැනගන්න ලැබුනේ. ඉතින් ඒ ආදරේ අඩුවක් නටහිව තවමත් තියෙනවා. දියණියත් එක්ක සතුටින් ආදරයෙන් ඔවුන් කාලය ගත කරනවා. ඉතින් රංගන කියන්නේ ලංකාවේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය අඩුවක් නැතිව ලබාගත් නිවේදකයෙක්. ඒ ඔහුගේ ගතිගුණ නිසාවෙන්මයි.

Leave a Comment