Gossip

දෙදරු මවක් වූ සුරූපී නර්මදා යාපා චුටී පුතුගේ උපන්දිනය සැමරූ හැටි.

ලස්සන් රූපයක් ලැබෙන්නේ ඇත්තම කිවුවොත් පෙර පිනකට ඒ වගේම තමයි ලස්සන වගේම ලස්සන හවතක් ලැබෙන්නෙත් අතලොස්සක පිරිසකට. මේ කියන්න යන්නෙත් ලස්සන හදවතක් තියෙන ලස්සන යුවතියක් ගැන. ඇය ගැන හැමෝම වගේ දන්නවා ඒ තමයි නර්මදා යාපා ඇය ඉතාමත් සුරූපී තරුණියක්. ඒ වගම රූ රැජිනක්. නිරුපන ක්ෂේත්‍රයේ නමක් දිනාසිටින ආදරණිය චරිතයක්. ඇය හිරු කොපි චැට් නිවේදිකාව ලෙස කාවිංග සමග වැඩසටහන් මෙහෙයවනු ලබනවා.

ඇය අම්මා කෙනෙක්. හුරතල් කඩවසම් පුතුන් දෙදෙනෙකු ඇයට සිටිනවා. විවාහයෙන් වෙන්වෙලා ඇය දරු දෙදෙනා සමග තනිවම තමයි ජිවත් වෙන්නේ. ඇය නැවත විවාහ වෙන්න අදහසක් නැහැ. තනිවම ගැහැනියකට දරුවන් සමග ශක්තිමත්ව ජිවත් වෙන්න පුළුවන් බව ඇය ඔප්පුකර පෙන්වා හමාරයි. අම්මා කෙනෙක් වශයෙන් ඇය නිතරම අදරුවන් එක්ක තමයි කාලය ගත කරන්නේ. ඇයගේ ජිවිතේ අංක එක වෙන්නෙත් පුතුන් දෙදෙනා.

පුතුන් දෙදෙනාගේ දඟ වැඩ හුරතල් වැඩ එක්ක ඇය සුන්දර ජිවිතයක් ගත කරනවා. ලස්සන පුත්තු දෙන්නෙක් ඉන්න අම්මා කෙනෙක්ට තනිකමක් තියෙන්නේ නැති තරම්. ඉතින් ඇයගේ පුංචි පුතු කියන්නේ හරිම හුරතල් දරුවෙක්. එයාගේ උපන්දිනය පසුගිය දවසක පැවැත්වුනා. ඒ ඔහුගේ දෙවැනි උපන්දිනය. ඉතින් එය සමරන්න නර්මදා අමතක කරේ නැහැ. පවුලේ ආද්‍රනියන් සමගින් ඉතාමත් ලස්සනට ඒ අවස්ථාව සමරා තිබුනා.

සුබ උපන්දිංයක් නෝවා ලොකු කොල්ලා. ඔබ පැවසු මුල් වචනය , ඔබේ පළමු ආහාර වේලෙහි රස විද ඔබේ පළමු පියවර තැබු බව ආශා තවත් බොහෝ ප්‍රතමයන් ඇතිබව පෙනේ. සෑම දිනකම සිත් ඇදගන්නා සුළු සිදුවීම් වලින් පිරි ඇති අතර ඔබ සමග එම අවස්ථා අත්විදීමට හැකිවූ ලොව වාසනාවන්තම අම්මා මම වෙමි. මගේ නොවා ඔබ මට දුන් ජිවිතයට ස්තුතියි. මම ඔයාට ගොඩක් ආදරෙයි මගේ පුතා ලෙසින් නර්මදා පුංචි පුතු නෝවාට සුබ පැතුම් එක්කර තිබුනා. පුංචි පුතු නොවා ඔබට සුබ වාසනාවන්ත උපන්දිනක් වේවායි අපත් සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment