Gossip

සුරූපී දිනක්ෂි අතීතය මතකයට නගමින් තැබූ සටහන.

දිනක්ෂි කියන්නේ මුළු ලංකාවම දන්නා අති දක්ෂ නිලියක්. ඇය ජනප්‍රියම තලයේ නිලියක්. ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයින් රැසක් මෙරට වගේම විදෙස් රටවලද සිටිනවා. ඇය කළා පවුලක අබාසය සමගින්ම උපත ලැබූ පවුලේ පළමු දරුවා . දිනක්ෂිට හැඩකාර නැගණියන් දෙදෙනෙකුද සිටිනවා. ඇය විවාහ වෙන්නෙත් දක්ෂ ජනප්‍රිය නළුවෙක් වෙන සාරංග දිසාසේකර සමග. මේ පුංචි කැදැල්ලේ දැන් සුරතල් සිගිති දියණියක් නිසා තවත් සුන්දර වෙලා.

වසරකට පෙර අතීතයක් මතකයට නගමින් දිනක්ෂි එක්කර තිබුනේ මෙවැනි සටහනක්. වසරකට පෙර ඔවුන් punchis වෙත උසස් කර ඇතිබව දැනගත් විට යනුවෙන්. ඇය නිසා නංගිලා දෙදෙනාට පුංචි පදවිය ලැබුණු බව දැනගත් දවසේ සතුට සමරපු අයුරුයි ඇය එලෙස සටහනකින් නැවත මතකයට නංවා තිබුනේ.

Leave a Comment