Gossip

තරුණ කාලේම සිදුවූ මගේ පෙම්වතියගේ හදිසි වියෝව අදටත් දුකක්. චන්න කියයි.

චන්න පෙරේරා කියන්නේ තිරයේ ආදරණිය පෙම්වතා. ඔහු එදා වගේම අදත් තිරයේ පෙම්වතාම තමයි. චන්න පෙරේරා කිවුවම මටහකයට නගේන්නෙම පෙම්වතෙකුගේ චරිතය. ඔහු සිනමා නිරමාණ වලින් දැකගන්න ලැබෙන්නේ පෙම්වතා ලෙසින්මයි. ඔහුට ප්‍රේක්ෂකයන් ආදරය කරන්නේ ඔහුගේ නිහතමානිකම සහ රනගන කුසලතාව නිසාවෙන්මයි. චන්න කියන්නේ ඉතාමත කඩවසම් නළුවෙක්. අදටත් තරුණියන්ගේ ආකර්ෂණය ලබන නළුවෙක්. ඔහු නළුවෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. ඒ කාර්යයන් දෙකේම ඔහු ඉතාමත් සාර්ථක චරිතයක්.

ඔහු ආදරය ගැන කියන්නේ මෙවැනි කතාවක්. කොන්දේසි විරහිතව ලබාදිය යුතුය උතුම් හැගීමක් තමයි ආදරය කියන්නේ. මමත් ආදරය ලැබෙන තැන්වල නතර වුනා. ඒවගේම නොලැබෙන තැන්වලින් ඉවත්වුණා. මම මේ ලෝකේ වැඩියෙන්ම ආදරය කරන්නේ මගේ දියණියන් දෙදෙනාට එක මැරෙනකන්ම එහෙම තමයි කිසිස්ම වෙනසක් වෙන්නේ නැහැ කියලයි ඔහු කියා සිටියේ.

ඔහුගේ ජිවිතේ සංවේදීම වුනු අවස්ථා ගැන ඔහු කියා තිබුනේ මෙවැනි කතාවක්. මගේ ලෝකයේ වීරයා වුනු තාත්තාගේ නික්ම යාම, තරුණ අවධියේම මගේ පෙම්වතියගේ හදිසි වියෝව මගේ හදවත බොහොම දුකට පත්කළ සිදුවීම දුකක්. අදටත් හිතේ ඒ දේ තියෙනවා. කියලා තමයි ඔහු කියා සිටියේ.

Leave a Comment