Gossip

ජනප්‍රිය නිලි බුවිනි කඩවසම් සැමියාගේ උපන්දිනය සමරමින් තැබූ සටහන.

කලා ලෝකයේ ආදරය දිනාගෙන ජිවත් වෙනවා කියන එක තරමක් අපහසු දෙයක්. කාලයක් පුරාවට ආදරණිය ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුවම ලබාගෙන ක්ෂේත්‍රයේ නොපෙනී ඉන්නවා කියන්නෙත් එක්තරා වාසනාවක්. බුවිනි චාපා දියලගොඩ මේ නම අහද්දී දකිද්දී නෙත් අග මැවෙන්නේ ලස්සන හුරුබුහුටි දඟකාර කෙල්ලක්. රංගන ක්ෂේත්‍රයේ හිටපු කටකාර දඟකාර නිලියක්. අද වෙද්දී ඇය තිරයෙන් නිරන්තරව දැකගන්න නොලැබුනත් කටකාර දඟකාර බව නම් අඩුවෙලා නැහැ.

බුවිනි කියන්නේ කෙටි කාලයකින් ක්ෂේත්‍රයේ නමක් දිනාගෙන සිටි දක්ෂ නිලයක්. ඇයගේ ආදරණිය අක්කා වත්සලා දියලගොඩ ඇය ගැනත් නොදන්නා කෙනෙක් නැති තරම්. නංගිට පෙර අක්කා තමයි ක්ෂේත්‍රයේ දිගු කලක් රැදී සිටියේ. කොහොම නමුත් අක්කට වගේම නංගිටත් ආදරණිය ප්‍රේක්ෂකයින් රැසක් සිටිනවා. වත්සලා සහ බුවිනි මේ දෙන්නම විවාහයට එළඹීමත් සමගම කලාවෙන් ඈත් වෙනවා. වත්සලා නම් දැන් ආදරණිය මවක්.

බුවිනි විවාහය රෙජිස්ටර් කරපු කාලෙම රංගනයෙන් ඉවත් වුනා. ඇය කිවුවේ සැමියාගේ පාර්ශවයෙන් පැවසුවේ එයාගේ බිස්නස් වැඩ ඉගෙන ගෙන ඒවා බලාගන්න කියලා කිවුවා කියලා.ඉතින් ඒ දේවල් වලට සහයෝගය දෙමින් තමයි බුවිනි දැන් කටයුතු කරන්නේ. ඔහුගේ සැමියා කසුන් ඔහු දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඔහුට කාර් සෙල් කිහිපයක්ම තිබෙනවා. කර එකක් ගන්න ගිහිල්ලා තමයි ඇයට කසුන්ව මුණගැහිලා තියෙන්නේ.

ඊයේ දිනයේ බුවිනිගේ ආදරණිය සැමියා කසුන්ගේ උපන්දිඅන්ය දී තිබුනා. ඉතින ආදරණිය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පතන්න ඇය අමතක කරලා තිබුනේ නැහැ. සැමියාට සුඅබ පටහමින් ඇය සමාජ මාධ්‍යට මෙලෙසින් සටහනක් එක්කර තිබුනා. මටනම් ඔබ ඔබේ උපන්දිනයට පමණක් විශේෂ නොවේ. ඔබ සෑම දිනකම විශේෂයි. සුබ උපන්දිනයක් මගේ හබි. ආදරෙයි ගොඩක්. ඉතින් අපත් ඔහුට සුබ උපන්දිනක් වේවා කියා ප්‍රර්ථනා කරනවා.

Leave a Comment