Gossip

ආශා එදිරිසිංහගේ wedding එකේ චායාරූප.

ආශා එදිරිසිංහ කිවුවම කවුද නොදන්නේ. මුළු රටේම ආදරය නොඅඩුවම දිනාගන්නට සත්වෙච්ච ආදරණිය රංගන ශිල්පිනියක් තමයි ඇය. විටෙක ගායිකාවක්, නිවේදිකාවක්, දක්ෂ නිරූපන ශිල්පිනියක් ලෙසත් මේ ආදරණිය චරිතය කටයුතු කරනු ලබනවා. ඇයගේ අලුත්ම ගීතය ගැන මේ දිනවල හැමෝම වගේ කතාකරනවා. ආදරේ මගේ වුනා තමයි ඇයගේ අලුත්ම ගතය. එහි රූප රචනාවට ඇය කඩවසම් නළුවෙකු සමගින් මංගල ඇදුමින් සැරසී දෙවැනි මනාලියන් මල් කුමරියන් සමගින් සැරසී හරි අපුරු රුපරචනාවක් සිදුකර තිබුනා. අතටම බැලූ බැල්මට හිතෙන්නේ නම් මේ දෙන්නා විවාහ වෙලා කියලා. ඒ තරමටම එයාලා දෙන්නා හරිම ආද්‍රනියයි. බලන්නකෝ ඒ දෙන්නගේ ලස්සන.

Leave a Comment