Gossip

ඇමරිකා බිරිඳ එක්ක, අපේ රටේ සෙල්වා ගෙවන සුන්දර ජීවිතේට එකතු වූ, 5 වෙනි අලුත් අමුත්තා එක්ක ගෙවන ජිවිතේ.

ලෝකයේ තියන උතුම්ම පදවිය මව් පිය පදවිය කියලා මනාව ඔප්පු කරපු ආදරණීය යුවලක් ගැන තමයි අපි අද ඕගොල්ලන්ට කියන්න යන්නේ. ඉතින් මේ තරුණයා ලංකාවේ ඉපදුන කෙනෙක් උනත් තරුණිය නම් ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඉපදුන කෙනෙක්. ඉතින් ඒ වගේම මේ ආදරණීය යුවලට හරිම ලස්සන පවුලක් තමයි තියෙන්නේ. ඉතින් ඒ තමයි පුංචි පුළුන් බෝල වගේ ලස්සන දුලා තුන්දෙනෙකුයි පුංචි පුතෙකුයි මේ දෙන්නට හිටියා. කොහොම නමුත් අද දිනයේදී තවත් දියණියක් මෙලොවට බිහි කරමින් මේ ආදරණීය කැදැල්ලේ එලිය තව තවත් වැඩි වෙලා තියනවා. ඉතින් මේ නමින් සෙල්වනායගම් කියන මේ තරුණයා ඇමරිකාවේ පදිංචිව ඉන්න ශ්‍රී ලාංකිකයෙක් වගේම ඔහුගේ බිරිඳ ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙසෙන ලස්සනම ලස්සන තරුණියක්.

දැන් මේ පවුලේ දරුවන් පස් දෙනෙකු සිටිනවා. මීට පෙර අප දුටු චයරුප වල දකින්න ලැබුනේ දියණියන් තිදෙනෙක් සහ එක පුතෙක්. ඉතින් පසුෆිය දිනයක මේ ආදරණිය යුවල පස්වෙනි වරටත් උතුම් මව්පිය පදවිය ලබා තියනවා කියලා දැනගන්නට ලැබුනා. නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුලින් කතාබහට ලක්වෙන මේ ලස්සන කැදැල්ලට අලුතින් එකතු වූ අමුත්තාට ගොඩක් සුභ පැතුම් ලැබිලා තියනවාත් අපට දැකගන්න ලැබුනා.

ඒ වගේම තමයි සමාජ මාධ්‍යන් තුල නිතරම කතාබහ වුනා මේ තරුණිය සහ දරුවන් රූප රජිනියන්ටත් වඩා ලස්සන වෙලා තියෙන්නේ කොහොමද කියලා. ඒ ගැන ඇය කියලා තිබුනේ මේ වගේ කතාවක්. ඒ තමයි සෙල්වා මහත්මයාගේ රුප ලාවන්‍ය භාවිතා කරලා. ඔහු එවැනි නිෂ්පාදන භාවිතා කරන සමාගමක හිමි කරුවෙක්. ඒ වගේම ඒ නිෂ්පාදන ඔන්ලයින් ඕඩර් කරන්නත් පහසුකම තියනවා කියලා දැනගන්න ලැබෙනවා. මේ දේවල් භාවිතා කරලා තමයි බිරිඳ සහ දරුවන් ලස්සන වෙලා තියෙන්නේ. මේ ප්‍රවර්ධන කටයුතු සිදු කරන්නෙත් මේ බිරිඳ විසින්මලු.

01

02

Leave a Comment