Gossip

රට හැර ගිය ගයත්‍රී ඩයස් කඩවසම් තරුණයෙකු සමගින් මංගල ගමනට.

ගයත්‍රී ඉරෝෂා ඩයස් දවසින් දවස ලස්සනවෙන මේ රුවැත්තිය ගැන නිරන්තරයෙන් විවිධ කතා අසන්නට ලැබෙනවා.කාලෙන කාලෙට පුවත් මවන චරිතයක් ලෙසත් ගයාත්‍රි ප්‍රසිද්දයි. රංගන ක්ෂේත්‍රයේ වගේම නිරූපන ක්ෂේතරයටත් ඇය සම්බන්ධයි. ඒ වගේම ලංකාවේ ඉන්න දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක් තමයි ඇය. ඇය සුන්දර යුවතියක් තවමත් අවුරුදු 18 ක යුවතියකගේ පෙනුමක් තමයි ඇයට තියෙන්නේ. ඒ වගේම හිත හොද ආදරණිය චරිතයක්. මැර චරිත, ප්‍රේම චරිත , අම්මාගේ චරොත මේ හැම චරිතයකටම උපරිම සාධාරණයක් කරන්න පුළුවන් හැකියාවක් ඇයට තියෙනවා.

ගයත්‍රී ලංකාවේ ආදරණිය ප්‍රේක්ෂකයින්ගේ හදවතේ ආදරය දිනාගත් නිලියක් වුවත් දැන් ඇය ලංකාව හැරදා යන්න ගිහින්. ඇය කැනඩාවේ තමයි දැන් දරු දෙදෙනා එක්ක ජිවත් වෙන්නේ. ලංකාවේ කලා ක්ෂේත්‍රයට ඇය නැති අඩුව නම් මකාලිය නොහැක. ඇයගේ අලුත්ම මංගල චායාරූප එකතුවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා. ලංකාවෙන් යන්නට පෙර සිදුකරපු මන්ගල ශුට් එකක් තමයි ඒ.

කඩවසම් තරුණයෙකු සමගින් කරපු මේ ෂුට් එක අත්තක් කියලත් බොහෝ දෙනා සිතුවත් එය ෆොටෝ ෂුට් එකක් විතරයි. තරිම ආදරණිය චායාරූප එකතුවක් තමයි ඒ. ඇය සුන්දර මනාලියක් බවට හැඩගන්වා තිබුනේ chami habarakada bridals විසින්. ඒ වගේම සොදුරු රුව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ sampath palliyaguruge විසින්.

Leave a Comment