Gossip

බලන්න එයාලගේ ලස්සන. රොෂාන් රණවන ගෙවන සුන්දර ජිවිතේ.

ජිවිතේ ලස්සන වෙන්න සුන්දර වෙන්න නම් ජිවිතේට ආදරය තියෙන්නම ඕන. ආදරණිය ජිවිතයක් ගත කරන්න නම් හොද සහකරුවෙක් සහකාරියක් ලැබෙන්න ඕන. එතකොට හැමදාම ආදරයෙන් සතුටින් ජිවත් වෙන්න පුළුවන්. කළා ලෝකයේ ඉන්න සදා නොමැකෙන ප්‍රේමවන්තයා ඔහු තමයි රොෂාන් රණවන ඔහු තවමත් රිදී තිරයේ පෙම්වතාම තමයි කවදාවත් වයසට නොයන පෙම්වතා කියලා කිවුවත් වැරදි නැහැ. සැබෑ ජීවිතයේත් ඔහු හොද පෙම්වතෙක්. වසර ගණනාවක් ඔහුගේ පෙම් කතාවේ කුමරිය තමයි ඔහු විවාහ කරගන්නේ.

රොෂාන්ගේ නම එක්කම ඔහුගේ ආදරණිය බිරිඳ කුශ්ලානිගේ නම කියවෙනවා. ඇයත් රොෂාන් වගේම නිහතමානී ආදරණිය හොද ගතිගුණ තියෙන තරුණියක්. මේ දෙන්නටම හැමෝම ආදරය කරනවා. ඉතින් රොෂාන් කුශ්ලානි ආදර කතාව හරිම සුන්දර එකක්. මේ ආදර කතාව තව්ටැහැ ලස්සන කරන්න තමයි මිනෙත් පුතා එයාලා ලගට එන්නේ. ඉතින් දැන් එයාලට ලස්සන පුංචි පවුලක් ඉන්නවා. ආදරය සෙනහෙස වගේකිම් එක්ක සුනද්රව ජිවිතේ ගත කරනවා.

රොෂාන් පුංචි පුතා එක්ක වැඩිපුර කාලය ගතකරනවා. ඒ වගේම ඔවුන් සංචාරය කරන්න ඉතාමත් කැමතියි. ඉතින් නිදහසෙන් විනෝදයෙන් ජීවිතය විදින පවුල්කක් ලෙස ඔවුන්ව සැබවින්ම හද්දුන්වන්න පුළුවන්. ඉතින් මේ පුංචි කැදැල්ලේ සියලු සුබ පැතුම් ඉටුවේවා කියා අප ප්‍රාර්ථනා කරමු.

Leave a Comment