Gossip

එයා නැතිව අවුරුදු දෙකක්. තාම කිරි එරෙනවා. අබිශේකාගේ රසිකාවියක් තැබූ සටහන.

අබිශේකා විමලවීර කියන්නේ යුගයේ ආදරණිය ගායිකාවක්. සොදුරු හදවතක් තියෙන අවිහිංසක ආදරණිය චරිතයක්. ඇය ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. ලංකාවේ බිහිවුන ගායිකවන අතර සුවිශේෂී තැනක් ඇයට හිමිවෙනවා. ඇයගේ හඩට ආදරණිය රසිකයන් ද්ඵක්වන්නේ පුදුමාකාර ආදරයක්. ඇයගේ හඩ බාවනාවක් බව නිතරම අසන්නට ලැබෙනවා. ඇයගේ නිහතමානිකම ඇයගේ ජනප්‍රියත්වයට වටිනා ආබරණයක්.

ඇය ආදරණිය අම්මා කෙනෙක්. සුරතල් හැඩකාර දඟකාර දුවණියක් ඇයට සිටිනවා. නිසාසර, මතක වැනි ගීත රසිකයන්ගේ හදවත් ආමන්ත්‍රණය කරන්නට සමත්වුණු සුවිශේෂී ගීත කිහිපයක් වෙනවා. ඇය ඉතාමත් සුන්දර තරුණියක්. ඇය දියණියගෙන් දුරස්වෙලා දවස් හතක වන බව පවසමින් දියණිය සමග සිටින චායාරුපයක් සමාජ මාධ්‍යට එක්කර තිබුනා. ඒ සදහා ආදරණිය රසික රසිකාවියන් අදහස් රැසක් ප්‍රකාශ කර තිබුනා.

ඉන් එක කොමෙන්ට් එකක් කාගේත් නෙත් කදුලින් තෙත් කරන්නට සමත්වුනා. මේ ඒ කත්වයි, එයා නැතිව අදට අවුරුදු දෙකක් අභී. තාමත් කිරි එරෙනවා. එයාව මතක් නොවෙන දවසක් නෑ. ඉකමනට දවස් ගෙවිලා දූ පැටියා ලගට යන්න පුළුවන් වෙයි කියලා ජය ශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව පතනවා. ඒ පුංචි දෝනි මේ ලෝකෙට ආව ගමන්ම යන්න ගිහින්. ඉතාමත් සංවේදී චයාරුපයක්ද පළකර තිබුනා. අබිශේකා ඊට පිලතුරු දක්වා තිබුනේ. දෙවියනේ ආපහු එනවාමයි කියලා.

ඒ වගේම තවත් කමෙන්ටුවක් තිබුනේ මෙලෙසින්, මගේ මැණික නිදුක් නිරෝගී දිර්ඝායුෂත් අරන් අපි ලගටම එන්න ගිහින් මේ 23ට මාස 5යි. බෙහෙත් වලටවත් බැරිවුනා අභී තාම කිරි නතර කරන්න. ඒ ගින්නෙන් පිච්චෙනවා මම. සංසාරේ කරපු පව් එකපාරම ගෙවුවා අපි. මම වගේම අප්පච්චි අයියලා දෙන්නා බලාගෙන ඉන්නවා මගේ මණික ආයෙත් අපි ලගටම නිදුක් නිරෝගී දිර්ඝායුෂත් අරන් එනකම්.

Leave a Comment