සංගීත් සතරසිංහ , දිනිති වල්ගම කියන්නේ මුළු රටේම ආදරය දිනාගත්ත ආදරණිය චරිත දෙකක්. වෘත්තියෙන් ගුවන්සේවිකාවක් වන දිනිති නිරූපන ශිල්පිනියක්, නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් ලෙසද කටයුතු කරනු ලබනවා. සංගීත් කියන්නෙත් අතිදක්ෂ නළුවෙක්. මේ දෙන්නගේ ආදර කතාව දැන් හැමෝම දන්නවා. හොද අවබෝධයක් එක්ක ආදරයෙන් ජ්විතේ ගෙවන මේ දෙන්නට හැමෝම ආදරය කරනවා. ඉතින් මෙවර 2023 වසර පටන් ගද්දිම දිනිව surprise කරමින් කෝටී ගානක් වටිනා බෙන්ස් එකක් සංගීත් ඇයට තෑගි කරනවා. බලන්නකෝ ඉතින් ඒ දෙන්නගේ ආදරේ. ඒ වගේ ආදරයක් ලබන්න දිනිති වසවන්ත වෙලා තියෙනවා. අපි ඇයට හදවතින්ම සුබ පැතුම් එක්කරමු.
Leave a Comment