Gossip

2023 ආරම්භයේදීම පියුමි හංසමාලි කරපු උතුම් පිංකම මෙන්න.

නිරූපන ක්ෂේත්‍රය තුල නමක් දිනා සිටින ආදරණිය චරිතයක් තමයි පියුමි හංසමාලි කියලා කියන්නේ. නිරූපන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් ලෙසත් ඇය කටයුතු කරනු ලබනවා. ඉතාමත් සුන්දර තරුණියක් වන ඇය සුන්දර හදවතක් තියෙන නිහතමානී ගතිගුණ වලින් පිරි ආදරණිය චරිතයක්. ඕනෑම මොහොතකදී අසරණ දුප්පත් අයට මෙන්ම අහිංසක සතුන්ටද ඇය පිහිටවනු ලබනවා. ඉතින් මේ තරම් උතුම් ගතිගුණ තියෙන නිසා තමයි පියුමිට හැමෝම ආදරය කරන්නේ. පුතාගේ උපන්දිනය නිමිත්තෙන්ද ඇය අසරණ පවුලකට නිවසක් තනදෙන්න කටයුතු කරනු ලැබුවා. ඉතින් 2023 ආරම්භයේදීම ඇය උතුම් පින්කමක් සිදුකර තිබෙනවා. මරණයට කැපවුණු එළුවන බොහෝ ප්‍රමාණයක් ඇය නිදහස් කරගෙන තිබෙනවා. එළු අම්මලලා එළු ළමයි, පැටවූ හම්බවෙන්න හිටපු අය ඔක්කොම බේරාගෙන. අලුතින් සැලුන් එකක් දන්නා තියන් ඉදපු සල්ලි වලින් තමයි මේ උතුම් පිංකම ඇය කරලා තියෙන්නේ. ඇත්තමයි එක නම් ගොඩක් වටිනා දෙයක්. ඇයට මෙවැනි පිංකම් කරන්න තවත් ශක්තිය ලැබේවා කියා අපි පතමු.

Leave a Comment