Gossip

අලුත් අවුරුද්දේ චිරන්ත ගැන අහපු අමුතු කොමෙන්ටුවට සමිතා දුන් සැර පිළිතුර.

සමිතා මුදුන්කොටුව කියන්නේ ගායන ලෝකයේ ඉන්න දක්ෂ ගායිකාවක්. ඇය ගැන නොදන්නා කෙනෙක් ලංකාවේ නැති තරම්. ඒ වගේම ඇයට ආදරය කරන විදෙස් රටවල ප්‍රේක්ෂකයින්ද රැසක් සිටිනවා. සමිතා කියන්නේ ඉතමත් ආදරණිය ඉතාමත් සංවේදී හදවතක් තියෙන නිහතමානී ආදරණිය ගායිකාවක්. ඇය නිතරම නිහඩව ඉන්න උත්සහ කරන චරිතයක්. ගීතයෙන් මුළු ලංකාවේම සිත් සැනසූ ඇයට රසිකයන් ආදරය කරන්නේ පුදුමාකාර ලෙසින්. ඒ ආදරය එදා වගම අදත් ඒ අයුරින්ම තිබෙනවා.

සමිතාගේ දෙවැනි විවාහයත් සමග ඇයට ගොඩක් විවේචන එල්ල වුනා. නමුත් ඇය ඒ දේවල් වලට ප්‍රතිචාර දක්වන්න ගියේ නැහැ. ඇය විවාහ වෙන්නේ ඇයට වඩා වයසින් බාල තරුණයෙක් සමග ඒ නිසාම විවිධ දේ සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරණය වුනා. නමුත් ආදරයට කොහෙද වයසක් කියලා ඇය හැමෝටම වඩා සතුටින් ආදරයෙන් ජීවිතය විදිනවා. ඉතින් එයාලගේ සතුටට ඉරිසියා නොකර හැමෝම සතුටින් ජිවිතේ විදින්න කියන්න තැන තමයි සමිතා එදා වගේම අදත් ඉන්නේ.

සමිතාගේ දියණිය කිවුවේ චිරන්ත නිසා අම්මා කාමරයෙන් එලියට ආවා කියලා. අම්මා නිතරම ඉදියේ කාමරයට වෙලා ඒත් එයා දැන් සතුටින් ඉන්නවා දකිද්දී හරි සතුටුයි කියලා. ඉතින් කෙනෙකුගේ සතුටේදී අවන්කවම සතුටු වෙන්න පුලුවන්නම් ඒක තමයි වටින්නේ. ඇය කිසිදිනක කාටවත් වචනයකින්වත් වරදක් නොකරපු කෙනෙක්. ඇයගේ හිතහොද බව හැමෝම ව=දන්නවා. සුළු තරයක්ගේ වැඩ නිසා ඔවුන්ගේ සිත් රිදෙන අවස්ථා නතුවාමද නොවෙයි.

ඉතින් අලුත් වසරේ අරම්බයත් සමගම සිදුවුණු දෙයක් නිසා සමිතා ගැන නැවත කතාබහට ලක්වෙනවා. ඒ ඇයගේ යු ටියුබ් විඩියෝවකට කෙනෙකු එක්කල කොමෙන්ටුවක් නිසා. ඔහු කොමෙන්ට් කරලා තිබුනේ. චිරන්තයව ගෙයින් දොට්ට දාලද කියලා ඉතින් එකට සමිතා දීල තිබුනේ මේ වගේ පිළිතුරක්, ජනවාරි පලවෙනිදවත් අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව ඉන්න ට්‍රයි කරන්න.ප්‍රොෆයිල් පික්චර් එකට බුදුහාමුදුරුවෝ නේද දාලා තියෙන්නේ. ඔය වගේ අනුන්ගේ දේවල් හොයන කෙනෙක්ට බුදුන්ගේ පික්චර් එක්ක දාන එක ගැලපෙන්නේ නෑ.පාඩුවේ ඉන්න බලන්න මේ අවුරුද්දෙවත්.

Leave a Comment