Gossip

ගෙදරක් සහ කාර් එකක් දෙන්නම් කියලා එක රැයක් නිදාගන්න එන්න කිව්වා…

ස්වර්ණමාලි ජයසුන්දර කියලා කිව්වම අපේ රටේ අය වැඩිය දන්නේ නැතුව ඇති. මොකද ඇය කකා අතරත් වැඩියෙන්ම ප්‍රසිද්ද වෙලා සිටින්නේ මලී ජේ කියන නමිනුයි. ඇය කළා ක්සේත්‍රය තුල සිටින නිලියක් වගේම නිරූපන ශිල්පිනියක්ද වෙනවා. ඇයගේ ජිවිතයේ සිදුවුණු විශේෂ දෙයක් ගැන කතාබහකට එකතු වෙමින් Gossip TV යුටියුබ් චැනල් එක ඔස්සේ මෙලෙසින් කතාබහකට එකතු වෙලා තිබුනා.

මගේ ඇත්ත නම ස්වර්ණමාලි ජයසුන්දර. ඒක ෂෝර්ට් කරලා තමයි මලී ජේ කියලා කියන්නේ. ගොඩක් දෙනෙක් මට කතා කරන්නේ ඒ නමින්. මගේ ගම නුවර, කොළඹට ඇවිල්ලා අවුරුදු තුනක් විතර වෙනවා. ඒ ආපු ගමනෙන් තමයි මම කළා ක්ෂේත්‍රය තුලට එන්නේ.

මම රංගනයට එන්නේ ඒදේ හැදෑරීමකින් පස්සෙයි. ඒ නිසා මගේ මතය වෙන්නේ මොන වගේ දෙයක් කලත් ඒ ගැන හැදෑරීමක් කරන්න ඕනේ. රංගනයට වඩා මම ගොඩක් කැමති නිරුපන ක්ෂේත්‍රයට. සාමාන්‍යයෙන් මේ වගේ වෘත්තියක් ඇතුලේ අනවශ්ෂ්‍ය යෝජනා ගොඩක් එනවා.

වැඩ දාහකට කතා කලොත් එකෙන් නවසිය අනූ නවයක්ම එන්නේ අනවශ්ෂ්‍ය වැඩ වලට එන්න කියලා. ලංකාවේ නම් දරාපු බොහොම ප්‍රසිද්ධ අයත් ඒ අතරේ ඉන්නවා. ගොඩක් වෙලාවට එහෙම යෝජනා එන්නේ සිනමා ක්ෂේත්‍රයෙන්.

ඒ අයත් එක්ක බුදියගත්ත්තොත් හොඳ චාරිතයක් දෙනවා කියලා. මම දන්නා හඳුනන ගොඩක් ඒ වගේ අය ඉන්නවා. එක්තරා පුද්ගලයෙක් මට දවසක් කිව්වා එයාට වාහන හැටක් ලංකාවට එන්න තියනවා එතනින් එකක් ඔයාට ලියලා දෙන්නම් එන්න කියලත් කිව්වා.

Leave a Comment