Gossip

හොඳ සම්මානයක් මට ඉදිරියේදී ලැබේවි. ඩිස්නි රාජපක්ෂ කියයි

ඩිෂ්නි රාජපක්ෂ කියන්නේ අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න රංගනයට වගේම නර්තනයටත් එකසේ දක්ෂතා දක්වන කලා ශිල්පිනියක්. තම රංගන හැකියාව ගැන ඇය මාධ්‍යට පවසා තිබුනේ මේ අයුරින්.

රංගන ජීවිතයකට ලැබෙනවනම් ලැබෙම ලොකුම අවස්ථාව තමයි විවිධ චරිත තුළ ජීවත් වීමට ලැබෙන එක. මන් හිතනවා මට ඒ වාසනාව ලැබුණ කියලා.

මම කරපු ගොඩක් චරිත එකිනෙකට වෙනස්. මම බටහිර පෙනුමක් වගේ වුනාට ඔනම චරිතයක් කරන්න මට හැකියාව තියෙනවා. ඇත්තටම ඔව් අපි හරියට දෙයක් කළොත් ඉබේම ඒ සදහා ප්‍රතිපලාත් ලැබෙනව.

ඒවගේම ඉදිරියෙදි සම්මානයක් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මේ ඔක්කොටෙම වඩා මට වැදගත් වෙන්නේ ප්‍රේක්ෂක ප්‍රතිචාරය තමයි. ඇයගේ ලස්සම චායාරූප පෙළක් පහතින් නරඹන්න

Leave a Comment