Gossip

හුරුබුහුටි පියුමි කඩවසම් පෙම්වතා එක්ක ගෙවන සුන්දර ජිවිතේ.

පියුමිලා ගොඩක් මේ කළා ක්ෂේත්‍රය තුල ඉන්නවා. හරිම ආදරණිය චරිත. පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ හැමෝගෙම ආදරය දිනාගත් චරිතයක්. පියුමි කියන්නේ ලංකව්කෙ ඉන්න අති දක්ෂ නිරූපිකාවක්. ඇය ඒ වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. ඇයගේ විලාසිතා ගැන ඇතැමුන් විවේචනය කලත් ඇය ඉතාමත් නිහතමානී හදවත උණුවෙන චරිතයක්. ඇයගේ වැරදීම දකින අයට ඇයගේ හොදක් නොපෙනෙන තරම් කියලා කිවුවොත් හරියටම හරි.

පියුමි කියන්නේ ආදරණිය පුතෙකුගේ මවක්. අම්මා කෙනෙක්. ජිවිතේ වගකීම් පිරුණු ගැහැනියක්. තනියම දරුවත් ඇයගේ මවත් සමගින් ඇය ආදරණිය ජිවිතයක් ගත කරනවා. ඇයගේ පුතුට වගේම ඇය අහිංසක දුප්පත් දරුවන් වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටිනවා. දැන් නැවතත් පියුමි පෙම්වතියක් බවට පත්ව සිටිනවා. කඩවසම් පෙම්වතෙක් ඔහුට සිටිනවා. ඇයගේ ජිවිතයට ආදරයත් ආරක්ෂාවත් ඔහු නොඅඩුවම සපයනවා. පුතුටත් එලෙසින්මයි.

ඔහු ප්‍රගීත් . මේ ආදර කතාව ගැන හමෝම කතා කරනවා. ආදරනියව ආදරයෙන් ජීවිතය ගෙවන පියුමිටත් ඔහුටත් අපි හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

Leave a Comment