Gossip

හුරුබුහුටි නිලි බුවිනි කෝටිපති සැමියාගේ 30වන උපන්දිනය සැමරූ හැටි.

කලා ලෝකයේ බිහිවෙන තරු කාලයක් පෙන්න ඉදලා හිතටියෙම් අතුරුදහන් වීම දැන් සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ගොඩක් දෙනා විවාහයත් එක්කම කලාවෙන් සමුදෙනවා.ධනවත් ව්‍යාපාරිකයන් සමගින් විවාහ වෙලා ඔවුන් කළා ක්ෂේත්‍රයෙන් ඉවත් වෙලා සැපවත් සුන්දර ජිවිත ගත කරනවා. නමුත් ඔවුන් නිරන්තරයෙන් සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වෙනවා. ඔවුන් නිරන්තරයෙන්ම සමාජ මධ්‍යයේ ක්‍රියාකාරී චරිත ලෙස පෙනී සිටිනවා. ඉතින් ඒ නිසාම් ප්‍රේක්ෂකයාගේ ආදරය ඔවුන්ට අඩුවක් වෙන්නේ නැහැ.

එහෙම රංගන ශිල්පිනියක් තමයි බුවිනි චාපා දියලගොඩ කියන්නේ ඇය සහ ඇයගේ අක්කා වත්සලා දියලගොඩ කාලයක් මෙරට පුංචි තිරයේ ආදරය දිනාගත් රංගන ශිල්පිනියන් බවට පත්වුනා. වස්තසලා විවාහයෙන් පස්සේ නිතරම කලාවේ දක්නට ලැබුනේ නැහැ. ඇය දැන් දියණියකගේ අම්මා කෙනෙක්. බ්බුවිනි කලාවේ සියත් ඇය ක්ෂේත්‍රයේ දිගු කාලයක් සිටියේ නැහැ. ඒ විවාහයත් සමග.

විවාහ ගිවිස ගැනීමත් සමගින්ම ඇය කලාවට සමුදෙනවා. ඇය විවාහ වෙන්නේ කඩවසම් තරුණයෙක් වෙන ලංකාවේ සුප්‍රසිද්ද ව්‍යාපාරිකයෙක් සමග ඔහු කසුන්. ඔහු ධනවත් ව්‍යාපාරිකයෙක්. ඔහු කාර් සෙල් කිහිපයකම හිමිකරුවෙක්. ඉතින් කාර් එකක් ගන්න ගිය බුවිනි අන්තිමේදී කාර් සෙල් එකේ අයිතිකාරයා කාසද බැන්දා කියන කතාව ඉතින් රහසක් නෙවෙයි.

ඉතින් ඔහු සමග විවාහ වුනු ඇය ඉතාම සැපවත් ජිවිතයක් වගේම ආදරණිය ජිවිතයක් ගත කරනවා. සැමියාගේ ව්‍යාපාර වැඩවලට උදවු කරන්නෙත් ඇය. ඉතින් පසුගිය දිනක කසුන්ගේ 30වන උපන්දිනය දී තිබුනා. ඒ වෙනුවෙන් ලොකු ස්මරුමක් සිදුකරන්න බුවිනි කටයුතු කරලා තිබුනා. පවුලේ අය හිතමිතුරන් එකතු කරගෙන ඇය ඔහු වෙනුවෙන් සුපිරි පන්නයේ උපන්දින සාදයක් සුදානම් කර තිබුනා. ඉතින් ඒ අවස්ථාව ඉතාමත් සුන්දර අවස්ථාවක් බවට පත්ව තිබුනේ එලෙසින්.

Leave a Comment