Gossip

හුරුබුහුටි නිලි ධරණී හේෂනිගේ කඩවසම් පෙම්වතා මෙන්න.

ඇය හේශානි ලියදිපිට . නමුත් හැමෝම කියන්නේ ධරණී එහෙමත් නැතිනම් තරුමිනි කියලා. ධරණී ටෙලි කතාව හරහා ඇය මෙරට ප්‍රේක්ෂකයාගේ ආදරයට පාත්‍රවුනා. ඇය කලාවට පිවිසෙන්නේ මවකගේ චරිතයකින්. කලාවට ආධුනික වුනත් ඇය ප්‍රවීන කලාකාරිනියක් ලෙසින්ම ඒ චරිතයට උපරිම සාධාරණයක් කලා කියලා කිවුවොත් හරියටම හරි. ඇය අවුරුදු කුමරියක් ලෙසින් තමයි ලංකාවම හදුනා ගත්තේ.

දැන් ඇය කලාවේ ලොකු ගමනක් යනවා. නර්තනයට ඇය ඉතාමත් දක්ෂයි. ඒ ඔඅස්සේ ඇය දිගු ගමනක් යනවා. ඉතින් මේ කියන්නේ අයගේ පෙම්වතා ගැන. ඇයගේ පෙම්කතව ගැන ඇය මෙතෙක් හෙලිකරේ නැහැ. නමුත් මෙවර ඇයගේ උපන්දිනයට සමරමින් ඇයගේ පෙම්වතාව හදුන්වා දී තිබුනා. ඒ සමාජ මාධ්‍යට චයාරුපයක් එක්කරමින් සටහනක්ද තබමින්.

මා වෙනුවෙන්ම සෙනෙහසත් ප්‍රේමයත් රැගෙන ආ ජිවිතයේ ආදර කතාව ඔහුයි. ඉතින් ඔවුන්ගේ ආදර කතාවට අපිත් හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.

Leave a Comment