රංගන ක්ෂේත්‍රයේ ආදරය දිනාගත ජනප්‍රිය නිලියක් තමයි හිමාලි සයුරංගි කියල කියන්නේ. හිමාලි කියන්නේ ලංකාවේ හැමෝගෙම ආදරය දිනාගත නිලියක්. ඇයගේ රංගනය අතිවිශිෂ්ට බව හැමෝම දන්නවා. දෙවෙනි ඉනිමේ උදේනි අම්මාගේ චරිතය නිසා හැමෝම ඇය ගැන කතාකරන්න පටන් ගත්තා. පසුගියදා මේ ආදරණිය රංගන ශිල්පිනියගේ උපන්දිනය දී තිබුනා.
කළා තරු රැසක් එකතුවී ඇයගේ උපන්දිනය ජයට සමරා තිබුනා. ඉතාමත් විනෝද ජනක අවස්ථාවක් බවට එය පත්වී තිබුන. ජනප්‍රිය නිලි හිමාලිට අපිත් සුබ උපන්දිනක් වේවා කියා සුබ පැතුම් එක්කරනු ලබනවා. පුංචි දියණියත් යහළුඉවන් සමගින් ඇය එදා රාත්‍රිය ඉතාමත් සතුටින් එලෙසින් ගත කර තිබුනා.
Leave a Comment