පුෂ්පිකා දී සිල්වා කියන්නේ කාලයෙන් කාලයට පුවත් මවන චරිතයක්ක්කියලා කිවුවොත් හරියටම හරි. රූ රැජිනක් ලෙසින් ඇය කිරුළු පැළදි මොහොතේ සිටම ඇය පුවත් මවන චරිතයක් බවට පත්වුනා. මිස් ශ්‍රී ලංකා. ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුල ඇයට හිමිවුණා.නමුත් එය ලැබීමට තරම් ඇය සුදුසු නැති බව බොහෝ දෙනා ප්‍රසිද්දියේ කියා සිටියා. ඒ ඇය එවිටත් විවාහයෙන් වෙන්ව සිටි නිසයි.
ඇය සිය පුතු සමගින් තමයි ජිවත් වෙන්නේ. ඉතාමත් සැපවත් සුන්දර ජිවිතයක් තමයි පුෂ්පිකා ගත කරන්නේ. සිංගල් මම ලෙසින් ඇය ප්‍රසිද්දීයටත් පත්වූවා. කොහොම නමුත් බොහෝ විවේචන මැද ඇය ඇයගේ ගමන ගියා.
පසුගියදා ඇයගේ උපන්දිනය යෙදී තිබුනා. එය උත්සවශ්‍රීයෙන් සමරන්නට ඇය කටයුතු කර තිබුනා. පුංචි පුතා වගේම ඇයගේ මිතුරන් බොහෝ දෙනෙක් ඒ අවස්ථාව සදහා සම්බන්ධ වී තිබුනා. ඇය ඇයව හදුන්වා තිබුනේ බාබී ගර්ල් යන නමින් රෝස පහන් සැරසුණු ඇය රෝස කුමරියක් ලෙසින් රාජකීය උපන්දින සාදයක් මෙවරත් සමරනු ලැබුවා. ඇයට සුබ උපන් දිනක් වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.
Leave a Comment