Gossip

හැමෝම හොයපු දුලීකා මාරපනගේ උපන්දින සාදය.

දුලීකා මාරපන කිවුවම මුළු රටම දන්නවා. වේදිකාවට පුංචි තිරයට සිනමාවට නැතිවම බැරි චරිතයක් තමයි දුලීකා මාරපන කියලා කියන්නේ. රංගන ශිල්පිනියක් විදියට ආදරය දිනාගත් ඇය දැන් ගායිකාවක්. මේ වෙද්දී ඇය ඇයගේ ගීත දෙකක් සිදුකර තිබෙනවා. සරාගී, නාදුනනා රස පෙම් කතා. මේ ගීත වලට මේ වෙද්දී ඉතාමත් හොද ප්‍රතිචාර ලැබෙනවා. මේ ගීත රිලීස් කල්රලා ඇය ජයටම මෙවර උපන්දිනය සමරනු ලැබුවා. ඒ ආදරණිය සැමියා සහ මිතුර මිතුරියන් සමගින්. අපිත් ඇයට සුබ උපන්දිනක් වේවා කියා ප්‍රර්ථනා කරමු.

Leave a Comment