Gossip

හැමෝම හොයපු දැක්කත් පදින්න හිතෙන පියුමි හංසමාලිගේ අලුත්ම වාහනේ.

පියුමි හංසමාලි කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම චරිතයක්. ඇය ලංකාවේ ඉන්න අති දක්ෂ නිරූපන ශිල්පිනියක්. ඒ වගේම මේ වෙද්දී ඇය රංගන ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඇය ලංකාවේ පළමු පෙලේ ඉන්න ජනප්‍රිය මොඩ්ල් කෙනෙක්. ඇය ගැන නිරන්තරයෙන්ම සමාජ මධ්‍යයේ කතාබහට ලක්වෙනවා. ඇයගේ විලාසිතා ගැන හැමෝම වගේ නිතරම කතාබහට ලක්කරනවා.ඇය ආදරණිය චරිතයක්. ආදරණිය අම්මා කෙනෙක්. නමුත් සමාජයේ බොහෝ දෙනෙක් සිදුකරන්නේම ඇය විවේචනය කිරීමයි.

මොඩ්ල් කෙනෙක් වුනාම ෆැෂන් කරන එක සමාන්‍ය දෙයක්. ඇය දරුවෙක් සමග තනිවුන අම්මා කෙනෙක්. ඉතින් ඇය පුතාවත් හදාගෙන ආදරණිය ලෙසින් ජීවත්වෙන්නේ රටට ආදර්ශයක් දෙමින්. නැවත විවාහ දිවියකට නොයා ඇය දරුවා පනමෙන් රැකබලා ගන්නවා. නමුත් ඇයගේ හොදට වඩා හැමෝම කතාකරන්නේ ඇයගේ වැරදි විතරයි.ඇය පුංචි කාලේ ඉදලා දුක් විදපු චරිතයක්. නමුත් ඇය පුතා වෙනුවෙන් හැම සපක්ම ලබාදෙන බවයි ඇය කියා සිටින්නේ.

ඇයට ඉංග්‍රීසි නොහැකි නිසා ඇතැම් අවස්ථා මග හැරුණු බවද ඇය වරෙක කියා සිටියා. ඒ නිසා පුතුට ඒ හැමදෙයක්ම අඩුවක් නැතුව ලබාදෙන බවද ඇය කියා සිටියා. ඉතින් ඇය තමන්ගේ දරුවාට වගේම දුප්පත් අසරණ දරුවන් වෙනුවෙන් නිරන්තරයෙන්ම උදවු උපකාර කරනු ලබනවා. නිරූපන ක්ෂේත්‍රයේ වැඩි ඉල්ලුමක් තියෙන සහ වැඩිම මුදලක් අය කරන චරිතයක් තමයි ඇය.පසුගියදා ඇය ගැන නැවත කතා බහට ලක්වුනා. ඒ ඇයගේ අලුත්ම චායාරුප එකතුවක්.

ඒ තමයි ඇය මෝටර් රථයක් පිටුපස සට කරපු ලස්සනම ලස්සන ෆොටෝ ෂුට් එකක්. හැමෝම වගේ කතාකරන්න පටන්ගත්තේ පියුමි අලුත් වාහනයක් අරගෙන කියලා.නමුත් අපටනම් දැනගන්න ලැබුනේ එය පියුමිගේ වාහනයක් නොවන බවයි.එය ජනප්‍රිය චායාරූප ශිල්පියෙකු වන හෂාන් පන්නිලගේ බවයි. නමුත් ඇයගේ මේ සුන්දර චායාරූප සමාජ මාධ්‍යයේ බොහෝ ප්‍රතිචාර මැද හුවමාරු වෙනවා දැකගන්න පුළුවන්.

Leave a Comment