Gossip

හැමෝම කතාවෙන ලස්සන කෙල්ල සෝයාගේ විවාහයේ නිල චායාරූප.

කාලයෙන් කාලයට අපට විවිධ චරිත මුණගැසෙනවා. සමාජ මාධ්‍ය හරහාද අතිෂය ජනප්‍රියත්වයට පත්වෙන චරිත සිටිනවා. මේ කියන්නෙත් එවැනි චරිතයක් ගැන. මදුෂි සොයිසා. මේ නමට වඩා හැමෝම ඇයව හදුනාගන්නේ සෝයා දිල් කියන නමත් එක්ක. සුනදර රූ සපුවකට හිමිකම් කියන ඇයට ලංකාවේ තරුණයන්ගේ ආකර්ෂණය අඩුවක් නැතිවම ලැබුනා. ටික් ටොක් සමාජ මාධ්‍ය තුල ඇය ඉතාමත් ජනප්‍රිය චරිතයක්.කාලයක් ලංකාවේ ලස්සනම කෙල්ල කියලත් ඇය හදුන්වනු ලැබුවා. ඉතින් එයා පසුගියා විවාහ දිවියට ඇතුලත් වුනා. විවාහයට පෙර ඇය පෙම්වතා සමගින් photo shoot බොහොමයක් සිදුකර තිබෙනු දැකගන්නට ලැබුනා. මේ වෙද්දී ඇයගේ විවාහයේ නිල චායාරූප සමාජ මාධ්‍යට මුදාහැර තිබෙනු දැකගන්න ලැබුනා.

Leave a Comment