ලස්සන රුපයක් ලබාගන්න අපි හැමෝම කැමතියිනේ. කෙනෙක් හැරිලා බලන තරමට හැමෝගෙම ආකර්ෂණය ලැබෙන තරමටම සුන්දර රූපයක් ලැබෙන්නත් වාසනාවක් තියෙන්න ඕන. අතටම එහෙම වාසනම උදාවුණා අය අපේ රටේ ඉන්නවා. මේ කියන්නේ එහෙම කෙනෙක් ගැන ඇය තමයි සෝයා. හැමෝම ඇයව හදුනන්නේ ඒ නමින් තමයි. ඇත්තටම ඇයගේ නම තමයි මධුෂි සොයිසා. ඉතින් මෙයා ලංකාවේ ලස්සනම කෙල්ල කියලා තමයි ගොඩක් දෙනෙක් හදුන්වන්නේ.
ඇය නිරුපිකාවක් ලෙසින් කටයුතු කරනවා. සමහරු ඇයව ගවුම් අදින ලස්සන කෙල්ල කියලත් කියනවා. හරිම සුන්දර ආකර්ශනිය පෙනුමක් ඇයට තියෙනවා. ඒ වගේම සුන්දර සිනහවකුත් ඇයට තියෙනවා. මේ නිසා ලංකාවේ ඉන්න අපේ තරුණයන්ගේ සිත සොරාගන්නට ඇය සමත් වෙලා ඉන්නවා. ඉතින් ඇය දුටුවම ඔබටත් සිතේවි අත්තනේද මෙයාන්ම් හරිම ලස්සනයි කියලා.
Leave a Comment