Gossip

හර්ෂි රසංගා කඩවසම් පෙම්වතා සමගින් යුග දිවියට?

හර්ෂි රසංගා කියන්නේ මෙරට පුංචි තිරයේ සිටින නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ළමා නිලියක් ලෙසින් කළා ක්ෂේත්‍රයට පිවිසි ඇය වර්තමානයේ පෙම්වතියගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. පුංචි තිරයේ පෙම්වතිය ලෙස ඇය හැදින්වුවට වරදක් නැත. හර්ෂි කියන්නේ. රංගන ශිල්පිනියක්. නර්තන ශිල්පිනියක්. නිරුපිකාවක්. දස්කම් රැසක් ඇයට තියෙනවා. හර්ෂි දැන් පෙම්වතියක්. තරුණයන්ගේ සිහින බොද කරමින් ඇය පෙම්වතා මහේන් සමග ආදරණිය ජිවිතයක් ගත කරනවා. පසුගියදා මනාල යුවලක් ලෙසින් සරසි ඔවුන් අපුරූ ෂුට් එකක් කරලා තියෙනවා දැකගන්න ලැබුනා. ගොඩක් දෙනා. ඇත්තටම මොවුන් විවාහ වෙලා කියලා තමයි හිතලා තිබුනේ. මේ ඒ චායාරූප එකතුවයි. පහත විඩියෝවෙන් එය නරඹන්න.

Leave a Comment