Gossip

සුරූපී නිලි ඩිෂ්නි රාජපක්ෂ ජනප්‍රිය නළු සුර්යා දයාරුවන් සමගින් මංගල ගමනට

ඩිශ්නි රාජපක්ෂ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ සුරූපී නිලියක්. මේ වෙද්දී ඇය ගැන හැමෝම වගේ දන්නවා. ඩිස්නි කියන්නේ නර්තනයට උපරිම දස්කම් දක්වපු චරිතයක්. හිරු මෙගා ස්ටාර් කිරුල ලබාගැනීමටත් ඇය සමත් වුනා. ඒ සමගින්ම ඇය ගැන බොහෝ දෙනා කතාකරන්න පටන් ගත්තා. ඇය කුරුණෑගල පරදශයේ තරුණියක්. නරතනය්ට වගේම ඇයට ගීත ගායනා කිරීමේ හැකියාවත් තියෙනවා. ඉතාමත් මිහිරි සහ වෙනස් ආවේනික හඩක් ඇයට ඇයට තියෙනවා.

රංගන ක්ෂේත්‍රයේ වගේම නිරූපන ක්ෂේත්‍රයේ ඉමහත් ජනප්‍රිය චරිතයක් තමයි ඩිස්නි කියන්නේ. නිරූපන ක්ෂේත්‍රයේදී ඇයට ලොකු ඉඩක් හිමිවෙනවා. ඇයගේ හැකියාවන් එලි දක්වන්න. මේ දිනවල මෙට්‍රෝ හීන ටෙලි නාට්‍යයෙද ඇය රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම දාන්ගලේ ටෙලි නාට්‍යයේද ඇය සුවිශේහ්සි නර්තන ගුරුවරියකගේ චරිතයකට රංගනයෙන් දායක වුනා. ඇය නිහතමානී ප්‍රියකරු චරිතයක්. ඒ වගේම විලාසිතා කරන්න කැමති තරුණියක් කියලා කිවුවොත් නිවැරදියි.

ඇය පෙම්වතියක්. ඇය ඒ ගැන මෙගා ස්ටාර් ජයග්‍රහණයෙන් පසුව කියා සිටියා. නමුත් ඔහු කවුද මොනවද කරන්නේ කියන දෙය ඇය පසුවට කියන්නම් කියලා තමයි කිවුවේ. ජනප්‍රියත්වය තිබුනද හැමෝම එක්ක ඉතාමත් සුහදව ආදරයෙන් කටයුතු කරන කෙනෙක් තමයි ඇය. ඒ විතරක් නෙවෙයි. ඉතාමත් නිහතමානී තරුණියක් වගේම සුන්දරත්වය නිසාවෙන්ම තාරුණ්‍යයේ ආකර්ෂණය නොඅඩුවම දිනාගත් රංගන ශිල්පිනියක් කිවුවොත් නිවැරදියි.

ඩිස්නි මංගල ගමනට හැඩවුණු සුන්දර චායාරූප එකතුවක් මේ දිනවලදී හුවමාරු වෙනවා. ඒ ජනප්‍රියම තලයේ ඉන්න නළුවෙක් සමග ඔහු විටක ගායකයෙකුත් වෙනවා. මේ දිනවල හිතුවක්කාරී ටෙලි නාට්‍යයේ සහ දිවිතුරා ටෙලි නාට්‍යයේ ඔහු දැකගන්න පුළුවන්. ඔහු තමයි සුර්යා දයාරුවන්. ඉතින් මේ දෙන්නගේ ලස්සන මංගල චායාරූප එකතුවක් තමයි හුවමාරු වෙන්නේ. ඉතින් මේ දෙන්නා ඇත්තටම විවාහ වෙලා නැහැ. ලස්සන ෆොටෝ ෂුට් එකක් තමයි මෙලෙසින් සිදුකරලා තිබුනේ. ඉතාමත් හොද ප්‍රතිචාර ඒ සදහා ලැබිලා තිබුනා. මේ සොදුරු අවස්ථාව කැමරා කාචයට හසුකරගෙන තිබුනේ amila abeywardana photography විසින්. ඩිස්නි සුන්දරව හැඩගන්වා තිබුනේ saloon shiromi lanka ආයතනය විසින්.

Leave a Comment