Gossip

සුරංගනාවියක් වගේ හැඩවෙලා අශිකා කරපු උපන්දින ෂුට් එක.

ලස්සන කියන්නේ ඇස පිනවන දෙයක්. හැමෝම කැමති ලස්සනට ඉන්න. ලස්සන වෙන්න හැමෝම උත්සාහ කරනවා. අශිකා මත්තසිංහ කියන්නේ සුනදරත්වයට හොදම උදාහරණයක්. ඇය ඉතාමත් සුනදරයි. සුන්දර සිනහවෙන් මුව සරසාගෙන ආදරණිය ලෙස සැවොම එක්ක කටයුතු කරන ඇයට ප්‍රේක්ෂකයින් ආදරය කරනවා. අශිකා කියන්නේ දක්ෂ රංගන ශිල්පිනියක්. හිත ලග හිනැහුනා ටෙලි සිත්තමේ ඇය රංගනයෙන් දායක වෙනු ලබනවා.

අශිකා කියන්නේ දෙදරු මවක්. ඇයට ආදරණිය සැමියෙකු සිටිනවා. ඇය පවුල වෙනුවෙන් බොහෝ කාලයක් වැය කරනවා. නටන්න ගයන්න වගේම නිරුපනයටත් ඇය දක්ෂයි. ඒ වගේම අශිකට රසට උයන්න පුළුවන් ඉතින් අශිකාගේ උපන්දිනය දී තිබුනා. ඒ වෙනුවෙන් ඇය සුරංගනාවියක් වගේ සැරසිලා ලස්සන ෆොටෝ ෂුට් එකක් කරලා තිබෙනවා දැකගන්න ලැබුනා. ඇය හරියට රෝස සුරංගනාවියක් වගේ ලස්සනයි. ඉතින් ඇයටත් අපි සුබ උපන්දිනක් වේවා කියා හදවතින්ම සුබ පතනවා.

Leave a Comment