කළා ලෝකය කියලා කියන්නේ. හැමෝම වගේ ආස කරන තැනක්. හරිම ආදරණිය තැනක්. විවිධාකාරයේ චරිත මේ කළා ක්ෂේත්‍රය තුල ඉන්නවා. අමතක නොවෙන විශේෂයෙන්ම ප්‍රේක්ෂකයන්ගේ නොමද ආදරයට පාත්‍රවෙන චරිත. එහෙම චරිතයක් වෙන්න වාසන්වා තියෙන්නත් ඕන. හැකියාව තියෙන්නත් ඕන. මේ දෙකම එලෙසින්ම තියෙන මුළු ලංකාවේම වගේම ජාත්‍යන්තරයේත් ආදරය දිනාගත් කඩවසම් නිහතමානී ආදරණිය නළුවා. ඔහු තමයි හේමාල් රණසිංහ .
හේමාල් කියන්නේ ලාංකීය සිනමාවේ නොමැකෙන සලකුණක්. ලොකු කුඩා හැමෝම ආස කරන චරිතයක්. ඔහු කඩවසම් . තරුණියන්ගේ ආකර්ෂණය නොඅඩුවම ඇයට ලැබෙනවා. හේමාල් දැන් ජාත්‍යන්තර සිනමාවේ ආදරය දිනාගත් නළුවෙක් බවට පත්වී හමාරයි. ඕනෑම චරිතයකට ඔහු සාධාරණයක් ඉටු කරනවා. ඒ වගේම රිදී තිරයේ ආදරණිය පෙම්වතා ඔහුම තමයි.
පසුගියදා මේ ආදරණිය කලාකරුවා සිය උපන්දිනය සමරා තිබුනා. ඒ ආදරණිය මව සමගින්. හේමාල් ඉන්නේ ආදරණිය අම්මා එක්ක. ඔහුගේ ලෝකේ රැජින ඇය තමයි. හේමාල්ට අපිත් සුබ උපන්දිනක් කියා සුබ පැතුම් එක්කරනවා.
Leave a Comment