Gossip

සුපිරි කෝටිපතියෙක් බැන්ද අසේකා දැන් ගෙවන සුපිරි ජිවිතේ.

අසේකා විජේවර්ධන ගැන හැමෝම වගේ දන්නවා. සාම්ප්‍රධායික නර්තනයේ ආදරණිය ගුරුවරුන් දේපලක් වන. චන්න විජේවර්ධන සහ උපුලි පනිබාරත ගේ එකම දියණිය ලෙසින් තමයි ඇය මේ ලෝකයට එන්නේ. අම්මා සහ තාත්තා නර්තනය වෙනුවෙන් ලොකු මෙහෙවරක් කරන දේපලක්. ඒ වගේම තමයි දැන් අසේකා ඒ පාරේම ගමන් කරනවා. නර්තනය වෙනුවෙන් ඇය තම යුතුකම ඉටුකරනු ලබනවා. ඉතාමත් සුනඩර් ලෙසින් ඇය නර්තනයේ යෙදෙනවා. ඇය හරිම ආදරණිය නිහතමානී චරිතයක්.

අසේකා ගැන පසුගිය කාලයේ වැඩිපුර කතාබහට ලක්වුනා. ඒ ඇයගේ විවාහයත් සමග. හෙළ සිනමාවේ ආදරණිය නළුවා. ප්‍රේමවන්තයා ගාමිණි ෆොන්සේකාගේ ආදරණිය මුනුබුරා සමගින් තමයි අසේකා විවාහ වෙන්නේ. ඔහු තමයි ජනික්. ඔහු ව්‍යාපාරිකයෙක්. ඉතින් කෝටිපති ව්‍යාපාරිකයෙක් එක්ක විවාහ වෙලා ආදරණිය ජිවිතයක් දැන් ඇය ගත කරනවා.

දිනක්ෂි සහ සාරංගගේ වෙඩින් එකේදී තමයි මේ දෙදෙනා හදුනාගෙන කතාබහ කරලා තියෙන්නේ. ඉතින් පසුව පෙම්වතුන් වෙලා. අද ඔවුන් විවාහ ජීවිතයත් ගත කරනවා.

Leave a Comment