Gossip

සුපිරි කෝටිපතියෙක් එක්ක විවාහවූ අසේකාගේ සුපිරි වෙඩින් එක.

අසේකා විජේවර්ධන මේ දිනවල නිතරම ඇසෙන නමක්. අසේකාගේ විවාහය ගැන වැඩියෙන් කතාබහට ලක්වුනා. අසේකාගේ විවාහය ඊයේ දිනයේදී කොළඹ තරු හෝටලයක ඉතා විශිෂ්ට අයුරින් පැවැත්වුනා. කළා තරු වගේම රටේ ප්‍රබල චරිත රැසක් ඒ සදහා සම්බන්ධවී තිබෙනු දැකගන්න ලැබුනා. චන්න විජේවර්ධනගේ සහ උපුලි පනිභාරතගේ ආදරණිය දුවණිය එලෙසින් සුබ මොහොතින් යුග දිවිය ඇරබුවා. අපත් ඔවුන්ට සුබ මංගලම් කියා හදවතින්ම සුබ පැතුම් එක්කරමු.

අසේකාගේ අනාගත සැමියා වුනේ කෝටිපති ව්‍යාපාරිකයෙක් ඔහු ජනික් ජයසුරිය. ඒ වගේම හෙළ සිනමාවේ ආදරණිය නළුවා ගාමිණි ෆොන්සේකාගේ ආදරණිය මුනුබුරා වන්නේද ඔහුයි. ඉතින් මේ විවාහය සුවිශේෂී එකක් බවට එලෙසින් පත්වුනා. මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින හැමෝම වගේ ඒ අවස්ථාවට සම්බන්ද වී තිබුනා.

Leave a Comment