මනිෂා චන්චලා දුනුකාර මෙයාව නොදන්නා අය නම් නැතිව ඇති. සිදු ටෙලි නාට්‍යයේ තෙරුනිගේ චරිතයෙන් ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඇය පසුකාලිනවා ටෙලි නිර්මාණ රැසකම දැකගන්න ලැබෙනවා. ගුග්ලි , හාට් කාට් ආදී නිර්මාණ රැසකම ඇය පෙනී සිටියා. මනිෂා හදුනාගන්නේ දෙරණ ලිට්ල් ස්ටාර් තුලින් ඒ ආපු ගමනේ ඇය කළා ක්ෂේත්‍රය තුලත් දිගු ගමනක් එන්න තරම් වාසනාවන්ත වෙනවා. මනිෂා නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනු ලබනවා.
නර්තනයට ගායනයට මේ හැමදේටම එකලෙසින් ඇය දක්ෂයි. මනිෂා ගැන වැඩියෙන්ම කතාකරන්න පටන් ගත්තේ මනිශාගේ පෙම් කතාව නිසා. මනිෂා කලිදු ආදර කතාව රහසක් නෙවෙයි. හැමෝම දැනගෙන හිටපු ආදර කතාවක් තමයි එක. වසර ගණනාවක් පවතී මේ ආදර කතාව දැන් සමාප්තයි කියලා කලිදු සමාජ මාධ්‍යට සතන්ක් එක්කර තිබුනා. ඉතින් මනිෂා ඉන් ඉවත්වෙලා නිදහසේ ජීවිතය ගෙවනවා කියලා අපට දැනගන්න ලැබුනා.
මේ දිනවල ඇය ඇදුම් විලාසිතා හරහා දැකගන්නත් ලැබෙනවා. ඒ කොහොම නමුත් ඇය සතුටින් ඉන්නවා කියලා නම් දැකගන්න ලැබෙනවා. විවේකයට ඇවිදින්න ගිහින් ජිවිතේ සතුටින් ඉන්නවා කියලනම් කියන්න පුළුවන්. ඉතින් ඇයගේ සියලු සිතුම් පැතුම් ඉටුවේවා කියා අපි හදවතින්ම සුබ පැතුම් එක්කරනවා.
Leave a Comment