Gossip

සියත එක්ක එකතුවෙලා කලාකරුවන් මෙවර නත්තල සමරපු හැටි.

දෙසැම්බර් මාසය එනකන් නත්තල උදාවෙනකන් ලෝ වාසි කිතුනු බැතිමතුන් මග බලාගෙන ඉන්නවා. ඔවුන් නත්තලට හරිම ආදරෙයි. ලංකාව තුලත් නත්තල් උත්සවය ජයටම සමරනු ලබනවා. ඉතින් කලාකරුවන්ට් නත්තල සුවිශේෂී වෙනවා. ටෙලිවිෂන් නාලිකා තුලින් සංවිධානය කරනු ලබන නත්තල් සාද සදහා ඔවුන්ට ආරාධනා ලැබෙනවා. එදා දවස විනෝදයෙන් පිරී ඉතිරි යනවා. ඉතින් සියත එක්ක එකතුවෙලා අපේ කලාතරු මෙවර නත්තල ජයටම සමරලා තිබුනේ මෙලෙසින්.

Leave a Comment