විනු උදානි සිරිවර්ධන කියලා කියන්නේ ලංකාවේ සිටින අති දක්ෂ ජනප්‍රිය නිලියක්. ඇය ඉතාමත් සුන්දර තරුණියක්. ඇයගේ පෙනුමට හැමෝම කැමතියි. එපමණක් නොව ඇය ඉතාමත් නිහතමානී ආදරණිය චරිතයක්. විනු නිලියක් නිරූපිකාවක් සහ නිවේදිකාවක් ලෙසත් කටයතු කරනවා. ඇයට ගීත ගායනා කිරීමේ සහ නර්තනයේ දීමේ හැකියාවත් නොඅඩුවම තිබෙනවා.
විනු විවාහ වෙන්නේ ගුරුවරයෙක් වන කසුන් ස්සමගින්. ඉතාමත් ආදරණිය ප්‍රීතිමත් ජිවිතයක් ඔවුන් ගත කරනවා. නිවාඩු දවසට ට්‍රැවල් කරන එක තමයි ඔවුන්ගේ විනෝදාංශය වෙන්නේ. ඉතින් මෙවර විනු ආදරණිය සැමියා එක්ක ඇල්ල ප්‍රදේශයේ සංචාරයකට ගිහින් ප්‍රේමනියව කාලය ගත කරනවා. ඒ අවස්ථාවේ චායාරූපත් ඔවුන් සමාජ මාධ්‍යට එකතු කර තිබෙනවා.
Leave a Comment