Gossip

සාරංග සහ දිනක්ෂි දෝනි එක්ක ෆිල්ම් එකක් බලන්න ගියහැටි.

සාරංග සහ දිනක්ෂි කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රියම කලාතරු ද්විත්වයක්. ඔවුන් දෙදෙනා නොදන්නා කෙනෙක් නැති තරම්. සාරංග දිනක්ෂි කියලා කියන්නේ සමාජ මධ්‍යයේ කැපී පෙනෙන චෛත දෙකක්. මෙයාලා දෙමව්පියන් වුනාට පස්සේ එය තවත් වැඩිවුනා කියලා කිවුවොත් හරි. පුංචි දොනියෙක්ගේ අම්මයි තාත්තයි වුන මෙයාලා දැන් හරිම සතුටින් තමයි චුටි පැටියා එක්ක කාලය ගත කරන්නේ. දෝනි තමයි සාරන්‍යා.

ඉතින් පලවෙනි වතාවට සාරන්‍යා එක්ක සාරංග සහ දිනක්ෂි ෆිල්ම් එකක් බලන්න ගිහින් තිබුනා. ඒ අවස්ථාවේ චායාරූප ඔවුන් සමාජ මාධ්‍යට එක්කර තිබෙනු දැකගන්න ලැබුනා. ඉතින් පුංචි පැටියට නම් මේක වෙනස්ම විදියේ අත්දැකීමක් වෙන්න ඇති කියලා තමයි අපිට නම් හිතෙන්නේ.

Leave a Comment