සාරංග දිසාසේකර කිවුවම නොදන්නා කෙනෙක් නැති තරම්. ඔහු මෙරට සිටින ඇති දක්ෂ නළුවෙක්. ඒ වගේම ගායකයෙක්, නිවේදකයෙක්, නර්තන ශිල්පියෙක්, සරණාග විවාහ වෙන්නේ කළා පවුලක ලොකු දියණිය වූ දිනක්ෂි ප්‍රියසාද් සමගින්. ආද්‍රනියව ජීවිතය ගෙවන ඔවුන් මේ වන විට මව්පියන් ලෙස ආදරණිය සුන්දර ජිවිතයක් ගත කරනු ලබනවා,
දිනක්ෂිගේ සහ සාරංගගේ එකම දියණිය සාරන්‍යා. චුටී දෝනිට දැන් අවුරුද්දක්. දෝනිව සමාජ මධ්‍යයේ පෙන්වුවත් ඇයගේ මුහුණ සාරංග සහ දිනක්ෂි නැහැ . නමුත් දෝනිගේ අවුරුද්දේ උපන්දිනය ජයටම සමරමින් දියණියගේ මුහුණ ඔවුන් ,මුළු ලංකාවටම පෙන්වනු ලැබුවා. දියණිය සාර්නාග වගේමයි කියලා තමයි හැමෝම කියන්නේ. ඉතින් චුටී දෝනිට සුබ උපන්දිනක් වේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.
Leave a Comment